EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුටාය...... උඹ කතා කළාද....? 735 ද 570 ද උඹේ......? :dull::dull::dull: සොරි වෙයං අද මහා වාත කෝල් වගයක් එනවා උදේ ඉඳං....... මම හිතුවා මේවත් ඒ නම්බර් කියලා...... :dull::dull::dull:

    735 yako
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හුටාය...... උඹ කතා කළාද....? 735 ද 570 ද උඹේ......? :dull::dull::dull: සොරි වෙයං අද මහා වාත කෝල් වගයක් එනවා උදේ ඉඳං....... මම හිතුවා මේවත් ඒ නම්බර් කියලා...... :dull::dull::dull:
    මොකද, පරණ එකක් පන්නනවද..... :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උපරිම හිත රිදීම යකෝ උඹලගේ කතා වලට......... උගේ කතාව ඇත්ත ඌ ඔය මහන්සි වෙන්නේ පොඩ්ඩාගේ ඉස්කෝලේ වැඩේටනේ....... ඉතිං එකට වඩා ඌට මේ ගමන ලොකු වෙන්නේ කොහොමද.......?

    පසුව ලියමි - හැබැයි ගෙට් ටුගෙදර් කියලා කිඹුලා කිව්වට ඒ ගෙට් ටුගෙදර් එකේ තියෙන වටිනාකම කියලා නෑ........ ඉතිං අපේ එවුන් හිතුවේ මේකත් සාමාන්‍ය ගෙට් ටුගෙදර් එකක් කියලා...... කිඹුලා මෙය තේරුම ගන්නේනම් යහපති........

    :shocked: විහිලුවටනේ බං ඉතින් අපි ඕවා කියන්නේ....... :( :baffled: :dull: මාමිට මෙහෙම ඩෝන් යයි කියලා කවුද හිතුවේ...... :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකද, පරණ එකක් පන්නනවද..... :rolleyes:

    නෑ බං අයියේ මේ ඔෆිස් එකේ මඟුලකට........ :angry: ෆැක්ටරියට කන්ටේනර් 4ක් යැව්වා අද උදේ පාන්දරින්ම ලෝඩින් වලට..... පලවෙනි වාහනේට ලෝඩින් කර කර ඉන්න අතරේ ෆැක්ටරියේ ෆෝක්ලිෆ්ට් එක කැඩිලා....... :oo: තාමත් එක හදනවා........ :dull: ගිනිපුක්ගාය තියෙන කන්ටේනර් ගෙනිච්ච වාහන වල ඉන්න ඩ්‍රයිවර් එවුනුයි ගෝලයෝයි ෆැක්ටරියෙන් මගේ නම්බරේ ඉල්ලන මට කතා කර කර අහනවා කීයටද උන්ව පිටත් කරන්නේ කියලා...... මම මේ ෆැක්ටරියේ එකාටත් දෙසලා ඉන්නේ මගේ නම්බරේ දුන්නට........ :angry: තරිස් රිං කරාමත් නොගත්තේ මම හිතුව උන්ගෙන් කියලා ආයෙත්..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    affaaaa mage kan deka paath unaa kimbulage amathillata :oo: uta mala panala x10 withara :dull: efaa wenawa :baffled: ekko maath yanne na ban redda :dull:

    :rofl: ඒකනේ මම අද ශොප් එක පැත්ත පලාතේවත් ඉන්නෙත් නැතුව, මොබිටෙල් එකත් ඔෆ් කරගෙන ඉන්නේ...... ඉල්ලන් ටිංකිරි ගා ගන්නේ මොකටද..... :P හවස් අතේ, කිඹුල් මාමි කූල් ඩවුන් උනහම ඒ පැත්තේ යනවා....... :yes: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොන්නේ නැති මට වෙරිද මන්දා...... රිෆ්‍රෙශ් කරනකොට දැක්කා රත්නේ ෆොටෝ එකක් දාලා තියෙනවා & කිඹුලාත් පෝස්ට් එකක් දාලා තියෙනවා........ රිෆ්‍රෙශ් වෙලා පේජ් එක ආවම ඒ දෙක නෑ.........

    :oo: ඈහ්.....?? මම අද මේ පැත්තේ හිටියේ නැතෝ....... :no: මාව හැක් වෙලාද.....?? :frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: විහිලුවටනේ බං ඉතින් අපි ඕවා කියන්නේ....... :( :baffled: :dull: මාමිට මෙහෙම ඩෝන් යයි කියලා කවුද හිතුවේ...... :(

    මට තේරෙන හැටියට අන්ඩර්ස්ටෑන්ඩ් මිස් එකක් වෙලා තියෙන්නේ....... ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඒකනේ මම අද ශොප් එක පැත්ත පලාතේවත් ඉන්නෙත් නැතුව, මොබිටෙල් එකත් ඔෆ් කරගෙන ඉන්නේ...... ඉල්ලන් ටිංකිරි ගා ගන්නේ මොකටද..... :P හවස් අතේ, කිඹුල් මාමි කූල් ඩවුන් උනහම ඒ පැත්තේ යනවා....... :yes: :D

    :rofl::rofl::rofl::rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවටම බං එහෙම පෙනුනානේ......... :dull::dull::oo::baffled:

    :shocked: එහෙම වෙන්න බෑ නේ..... අද උදේ වරුවෙන් පස්සේ, මම මේ දැන් ටිකකට කලින් වෙනකම් ඔන්ලයින් ආවේ නෑ........ :no: හැබැයි ලැප නම් ඔන් එකේ තිබ්බේ..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට තේරෙන හැටියට අන්ඩර්ස්ටෑන්ඩ් මිස් එකක් වෙලා තියෙන්නේ....... ;)

    :baffled::dull: අවුලක් නෑ ශේප් ශේප්.... මම මචන් 1 පැත්තේ මේ දැන් ගිහින් ආවේ...... :yes: :D
     
    Status
    Not open for further replies.