kali hotto call karaama phone eka ussapan![]()


සොරි වෙයං අද මහා වාත කෝල් වගයක් එනවා උදේ ඉඳං....... මම හිතුවා මේවත් ඒ නම්බර් කියලා...... 


හුටාය...... උඹ කතා කළාද....? 735 ද 570 ද උඹේ......?සොරි වෙයං අද මහා වාත කෝල් වගයක් එනවා උදේ ඉඳං....... මම හිතුවා මේවත් ඒ නම්බර් කියලා......
![]()
මොකද, පරණ එකක් පන්නනවද.....හුටාය...... උඹ කතා කළාද....? 735 ද 570 ද උඹේ......?සොරි වෙයං අද මහා වාත කෝල් වගයක් එනවා උදේ ඉඳං....... මම හිතුවා මේවත් ඒ නම්බර් කියලා......
![]()

උපරිම හිත රිදීම යකෝ උඹලගේ කතා වලට......... උගේ කතාව ඇත්ත ඌ ඔය මහන්සි වෙන්නේ පොඩ්ඩාගේ ඉස්කෝලේ වැඩේටනේ....... ඉතිං එකට වඩා ඌට මේ ගමන ලොකු වෙන්නේ කොහොමද.......?
පසුව ලියමි - හැබැයි ගෙට් ටුගෙදර් කියලා කිඹුලා කිව්වට ඒ ගෙට් ටුගෙදර් එකේ තියෙන වටිනාකම කියලා නෑ........ ඉතිං අපේ එවුන් හිතුවේ මේකත් සාමාන්‍ය ගෙට් ටුගෙදර් එකක් කියලා...... කිඹුලා මෙය තේරුම ගන්නේනම් යහපති........
විහිලුවටනේ බං ඉතින් අපි ඕවා කියන්නේ.......
මාමිට මෙහෙම ඩෝන් යයි කියලා කවුද හිතුවේ...... 
මොකද, පරණ එකක් පන්නනවද.....![]()
ෆැක්ටරියට කන්ටේනර් 4ක් යැව්වා අද උදේ පාන්දරින්ම ලෝඩින් වලට..... පලවෙනි වාහනේට ලෝඩින් කර කර ඉන්න අතරේ ෆැක්ටරියේ ෆෝක්ලිෆ්ට් එක කැඩිලා.......
තාමත් එක හදනවා........
ගිනිපුක්ගාය තියෙන කන්ටේනර් ගෙනිච්ච වාහන වල ඉන්න ඩ්‍රයිවර් එවුනුයි ගෝලයෝයි ෆැක්ටරියෙන් මගේ නම්බරේ ඉල්ලන මට කතා කර කර අහනවා කීයටද උන්ව පිටත් කරන්නේ කියලා...... මම මේ ෆැක්ටරියේ එකාටත් දෙසලා ඉන්නේ මගේ නම්බරේ දුන්නට........
තරිස් රිං කරාමත් නොගත්තේ මම හිතුව උන්ගෙන් කියලා ආයෙත්..... 
මම ශුවර් නැති මනුස්සයා... උඹලට පහසු දවසක් දාගනිල්ලා... මම පුලුවන් නම් එදාට එන්නම්...
ඒ ගමන තව එකෙක්...... 
affaaaa mage kan deka paath unaa kimbulage amathillatauta mala panala x10 withara
efaa wenawa
ekko maath yanne na ban redda
![]()
ඒකනේ මම අද ශොප් එක පැත්ත පලාතේවත් ඉන්නෙත් නැතුව, මොබිටෙල් එකත් ඔෆ් කරගෙන ඉන්නේ...... ඉල්ලන් ටිංකිරි ගා ගන්නේ මොකටද.....
හවස් අතේ, කිඹුල් මාමි කූල් ඩවුන් උනහම ඒ පැත්තේ යනවා.......

බොන්නේ නැති මට වෙරිද මන්දා...... රිෆ්‍රෙශ් කරනකොට දැක්කා රත්නේ ෆොටෝ එකක් දාලා තියෙනවා & කිඹුලාත් පෝස්ට් එකක් දාලා තියෙනවා........ රිෆ්‍රෙශ් වෙලා පේජ් එක ආවම ඒ දෙක නෑ.........
ඈහ්.....?? මම අද මේ පැත්තේ හිටියේ නැතෝ.......
මාව හැක් වෙලාද.....?? 
විහිලුවටනේ බං ඉතින් අපි ඕවා කියන්නේ.......
![]()
![]()
මාමිට මෙහෙම ඩෝන් යයි කියලා කවුද හිතුවේ......
![]()

ඒකනේ මම අද ශොප් එක පැත්ත පලාතේවත් ඉන්නෙත් නැතුව, මොබිටෙල් එකත් ඔෆ් කරගෙන ඉන්නේ...... ඉල්ලන් ටිංකිරි ගා ගන්නේ මොකටද.....
හවස් අතේ, කිඹුල් මාමි කූල් ඩවුන් උනහම ඒ පැත්තේ යනවා.......
![]()
![]()





ඈහ්.....?? මම අද මේ පැත්තේ හිටියේ නැතෝ.......
මාව හැක් වෙලාද.....??
![]()




සිරාවටම බං එහෙම පෙනුනානේ.........![]()
එහෙම වෙන්න බෑ නේ..... අද උදේ වරුවෙන් පස්සේ, මම මේ දැන් ටිකකට කලින් වෙනකම් ඔන්ලයින් ආවේ නෑ........
හැබැයි ලැප නම් ඔන් එකේ තිබ්බේ..... 
මට තේරෙන හැටියට අන්ඩර්ස්ටෑන්ඩ් මිස් එකක් වෙලා තියෙන්නේ.......![]()

අවුලක් නෑ ශේප් ශේප්.... මම මචන් 1 පැත්තේ මේ දැන් ගිහින් ආවේ......
