1. SANJEE

    EK Married Club-7

    monaada.......? :eek::eek:
  2. SANJEE

    EK Married Club-7

    විකිනෙනවා ඇති බං නැතිනම් ඔය කඩකාරයෝ ඔව්ව ගෙන්න සල්ලි යට කරන්නේ නෑනේ...... හැබැයි ගත්තොතින් පොඩි එකා බැඳලා ඌටත් ළමයෙක් හම්බුනාම ඒ ළමයාටත් පාවිච්චි කරන්න පුළුවන්........
  3. SANJEE

    EK Married Club-7

    :shocked::eek::shocked: me api gana monawath hithanne naa neda.......? :lol::lol::lol: (serious ganna nam epaa rajo onna meka vihiluwata kiwwe hariya.... ) ubata deyak hithunama eka wenawaa nam oya pen wikinilla nawatthalaa media ekaka anawaki kiyamuko ban......... pissu bota......
  4. SANJEE

    EK Married Club-7

    ehema kiwwada.........? mathaka naane........? :eek::eek::eek::lol:
  5. SANJEE

    EK Married Club-7

    ayi ehema hithenne mokada ada wassata themunawathda.........?
  6. SANJEE

    EK Married Club-7

    ඔය හොඳයි.... ඊයේ පෙරේදා දවසක මමයි අපේ මායියායි ගමනක් ගිහින් එනගමන් අර කාසල් එකට මෙහා දෙලොවක් අතර එක ඉස්සරහා තියෙන බේබි කෙයා එකට ගියා ගමනක් යනකොට දෝනිගේ බඩු අරගෙන යන්න සුදුසු බෑග් එකක් බලන්න...... හම්මටසිරි වෙනවා farlin බ්‍රෑන්ඩ් එකේ බෑග් එකක් තිබුනා කෙලින්ම 17,000යි...... කොලිටි නම් කෙලින්ම...
  7. SANJEE

    EK Married Club-7

    බයිසිකල් එකක් ගනින්කෝ උදේට උදේට පදින්න පුළුවන්නේ.......
  8. SANJEE

    EK Married Club-7

    කොසා ට අපිව එපා වෙලාද.........?
  9. SANJEE

    EK Married Club-7

    oya tab wala kohomath sinhala penwanne natho....... danata opera dagena eke settings hadaaganna..... moko me daws tike umbada petti ussan yanne........ :oo:
  10. SANJEE

    EK Married Club-7

    වැස්ස පායලා ගොඩක් වෙලානේ බං....... මම කිව්වා නේද වතුර නොයන බෑග් එකක් හොයාගනින් කියලා......... :)
  11. SANJEE

    EK Married Club-7

    ඒ කියන්නේ ඌත් දැන් අපේ වලේ...... ඉස්සර මැච් එක පැරදුනාම අඩුගානේ ගෙදර හරි ශේප් එකේ ඉන්න ඇති...... දැන් එකටත් හුලං........
  12. SANJEE

    EK Married Club-7

    :):):):)
  13. SANJEE

    EK Married Club-7

    සුභ උදෑසනක් කුකුලනි..... කෝ මේ කට්ටිය.........
  14. SANJEE

    EK Married Club-7

    :cool::cool::cool::cool::)
  15. SANJEE

    EK Married Club-7

    ඒ මක්කැයි ඒ........?
  16. SANJEE

    EK Married Club-7

    ඉතිං සෙට් කරමුකෝ බාබකිව් පාටියක්....... :cool::cool: අර පත සයිස් හෝර්ඩින් එකක් ගහලා තියෙන්නෙත් එතකොට ඔය උඹේ වහලේ උඩ නේද.........?
  17. SANJEE

    EK Married Club-7

    අෆ්ෆාටසිරි ගජ කිව්වලු කාගේද යකඩෝ මේ ෆොටෝ එක........ :cool::cool::cool::cool::cool: ඇපත් නෑ එකෙක්ට....... පට්ට........ :yes::yes:
  18. SANJEE

    EK Married Club-7

    දඩොන්........ :lol::lol::lol::lol:
  19. SANJEE

    EK Married Club-7

    පන්ටාස්ටික් ඉතිං ජිවිතේ...... ;):cool:
  20. SANJEE

    EK Married Club-7

    අනේද කියන්නේ....... රොටියක් වගේ තැටියක් කරකවන්න පුළුවන් වුනානම් ඔන්න DJ....... :lol::lol::lol:

    No contents