EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ දිනය වනාහි මාහට ඉතාමත්ම ප්‍රීතිමත් දිනයකි........ මාගේ පුංචි සුරන්ගනාවිට ඊයේට අවුරුදු දෙක පිරුනා...... :):):):) ඉතිං ඊයේ උදේ නවගමු දේවාලේ ගිහින් දෝනි වෙනුවෙන් වෙලා තියෙන බාරේ ඔප්පු කරලා හවස දෝනිගේ අසල්වැසි යාළුවෝ සෙට් ඒකට පුංචි පාටියක් දුන්නා....... :):)

    :shocked: අමතක උනා කියහන්කෝ....... ඊයේ දවසෙම මේ ශෝ රූම් එකේ රෙපයාර් එකක් නිසා, මට අමතක උනා...... :sorry:

    සුභ උපන්දිනයක් වේවා කියපන් දෝණිට ඊයෙට...... :P

    දෝණිගේ තාත්තගේ යාළුවන්ට පාටියක් නැද්ද.....?? :confused: ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගොඩාක් ඉස්තුති...... :):):)

    සිරාවට කියන්නේ....... ඔබතුමාගේ නෝනා මහත්තයාගේ පෙනුමෙන්නම් එහෙම කිසිම රෞද්‍ර බවක් පෙන්නේ නෑ........ :yes::yes:

    :lol::lol:

    මෙලොව සකල විධ ගැහැණුන් කුළ රෞද්‍ර යක්ෂණියක් සැගව සිටින බව ඔබතුමා තාම නොදන්නනා එක ගැන මට පුදුමය...........:shocked:

    :rofl: :P ඔය තියෙන්නේ කියලා...... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: අමතක උනා කියහන්කෝ....... ඊයේ දවසෙම මේ ශෝ රූම් එකේ රෙපයාර් එකක් නිසා, මට අමතක උනා...... :sorry:

    සුභ උපන්දිනයක් වේවා කියපන් දෝණිට ඊයෙට...... :P

    දෝණිගේ තාත්තගේ යාළුවන්ට පාටියක් නැද්ද.....?? :confused: ;)

    පල පල යන්න තොපිලව තියන්න වටින්නේ නෑ........ :frown::frown: අන්න එකට හිට්ලර් අංකල් රෑත් කතා කරා...... :);)

    මම දැක්කා ෂෝ රුම් එකේ මොනාද කරනවානම් එතනින් එද්දී..... අර උඩට යන දොර ඇරලා තිබුනා නේද ඊයේ දවල් 1 ට විතර......

    පාටි දෙන්න අතේ සල්ලි නෑ යකෝ සිරාවටම මේ ටිකේ........ :sorry::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :lol: කියලා වැඩක් නෑ...... මල් ජංගි කාරයෝ තමා ඉතින් ඔය DJ කෑල්ලක් ඉස්සරහට දාගෙන ඉන්න උන්...... :yes:

    DJ මල් ජංගි........ :lol::lol::lol:

    (අනේ අම්මෝ අමතක වුනා...... :shocked:

    මෙහ්හ් අපේ බබාලා.... මං මේ කිව්වේ කුනුහරුපයක් නෙවෙයි හරිය...... ඔය බබාලා තෙමා ගන්න, අර පැයෙන් පැයට මාරු කරන එව්වයේ අළුත් ජාතියක් තමා ඔය DJ මල් ජංගි කියලා කියන්නේ හොඳේ...... දන්නේ නැතිනම් ඔයාලට ඔය pm එවන කෙනාගෙන් අහලා බලන්න එයා අඳින්නෙත් ඔය ජාතියම තමා......)
     
    kingdewi

    Well-known member
  • DJ මල් ජංගි........ :lol::lol::lol:

    (අනේ අම්මෝ අමතක වුනා...... :shocked:

    මෙහ්හ් අපේ බබාලා.... මං මේ කිව්වේ කුනුහරුපයක් නෙවෙයි හරිය...... ඔය බබාලා තෙමා ගන්න, අර පැයෙන් පැයට මාරු කරන එව්වයේ අළුත් ජාතියක් තමා ඔය DJ මල් ජංගි කියලා කියන්නේ හොඳේ...... දන්නේ නැතිනම් ඔයාලට ඔය pm එවන කෙනාගෙන් අහලා බලන්න එයා අඳින්නෙත් ඔය ජාතියම තමා......)

    1g4b.jpg
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල පල යන්න තොපිලව තියන්න වටින්නේ නෑ........ :frown::frown: අන්න එකට හිට්ලර් අංකල් රෑත් කතා කරා...... :);)

    මම දැක්කා ෂෝ රුම් එකේ මොනාද කරනවානම් එතනින් එද්දී..... අර උඩට යන දොර ඇරලා තිබුනා නේද ඊයේ දවල් 1 ට විතර......

    පාටි දෙන්න අතේ සල්ලි නෑ යකෝ සිරාවටම මේ ටිකේ........ :sorry::sorry:

    :sorry: සොරි බං...... ඊයේ මෙතන බාස්ලා එක්ක හරි වදේ...... :( ඊයේ දවල් 1ට විතර මම හිටියේ උඩම...... බාබකිව් පාටියක් දාන්න මරු යකෝ උඩ........ පට්ට කූල් එකේ ඉන්න පුලුවන්..... මුලු මාළඹේම පේනවා...... :D අර ලොකු ලොන්ත කොකටුවාගේ ඩෙන්ටල් එකත් පේනවා...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :sorry: සොරි බං...... ඊයේ මෙතන බාස්ලා එක්ක හරි වදේ...... :( ඊයේ දවල් 1ට විතර මම හිටියේ උඩම...... බාබකිව් පාටියක් දාන්න මරු යකෝ උඩ........ පට්ට කූල් එකේ ඉන්න පුලුවන්..... මුලු මාළඹේම පේනවා...... :D අර ලොකු ලොන්ත කොකටුවාගේ ඩෙන්ටල් එකත් පේනවා...... :P

    ඉතිං සෙට් කරමුකෝ බාබකිව් පාටියක්....... :cool::cool: අර පත සයිස් හෝර්ඩින් එකක් ගහලා තියෙන්නෙත් එතකොට ඔය උඹේ වහලේ උඩ නේද.........?
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ai ban me hama halparuwama namata issarahin DJ kiala da ganne :)

    එහෙම එවුන් හිතාගෙන ඉන්නේ උන් dj ඔස්තාද් ලා කියලා a to z වෙනකන්ම දන්නා...... පිස්සු බං...... ;):lol:

    මමනං ඇත්ත dj කෙනෙක් :frown:
     
    Status
    Not open for further replies.