1. ජොසී

    අපේ චන්දේ අපි රැකගමු

    ඒත් උංට බහුතරේ ලැබෙනවා බං මේ පාරත් නූලෙන් හරි. ඊටපස්සෙ මාධ්‍යවේදියෝ ටිකක් බය කරලා, ඔලුව ටිකක් අතගාලා, කෝටියක දෙකක චෙක් එකක් පිටිපස්සෙ සාක්කුවට දැම්මම, උං හෝ ගාලා බටර් ගාලා මිනිස්සුන්ගෙ ඔලු ටික කනවා ආපහු නාමල් ජනපති කරන තැනටම.
  2. ජොසී

    ELAKIRI VALORANT CLUB

    අදමනෙ ඇහුවෙ. පොඩ්ඩක් බලලා කියන්නම්.
  3. ජොසී

    ELAKIRI VALORANT CLUB

    ඈ!
  4. ජොසී

    සෙට් වෙලා Trip එකක් යමුද ?

    ඇෆ්‍රිකන් සෆාරි එකක් නම් මාත් එනවා. දඹදිව වන්දනා නම් බෑ.
  5. ජොසී

    ලංකාවෙ මිනිස්සු වෙනස් වෙලා ද ? NPP එකට හිතන තරං චන්ද එයි ද ?

    Who expect Sri Lanka to be changed by same politicians that we already have in parliament.
  6. ජොසී

    බුදුන් වහන්සේ දුටු විශ්වය

    විහිළුවට වගේ එක කොටසක් උපුටා ගත්තා. දැං මේ කියන්නෙ ඇරිස්ටෝටල් ට කලින් බුදු හාමුදුරුවෝ කීවද ලෝකෙ ගෝලාකාරයි කියලා? ඒක හෙන සරල් දෙයක්නෙ. ඔච්චර සංකීර්ණ මගුල් කියපු වෙලාවෙ ඒ සරල දේ කියන්න තිබ්බනෙ? 😅
  7. ජොසී

    A Giant Frog Came to Visit Me in the Night

    උඹෙං උම්මා එකක් ගන්න ඇවිල්ලා තියෙන්නෙ 😁
  8. ජොසී

    2-අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?(no harm for any belief)

    මූලාශ්‍ර කියලා තියෙන්නෙත් බං මොකෙක් හරි කුරුටුගාපු එකක් නෙ. මට notebook එකක් ගෙනත් දියං මම ලියලා දෙන්නම් ඕක. ඊටපස්සෙ පරම්පරා ගානක් යනකල් ඒක අයිතිහාසික මූලාශ්‍රයක් කියලා refer කරපං.
  9. ජොසී

    2-අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?(no harm for any belief)

    පූසා මැටියෙනුත් ඕන, මීයො අල්ලන්නත් ඕන කියන එකේ අනික තමා මේ. අනිත් ආගම් විද්‍යාවට ගැලපෙන්නෙ නැති වෙන්නත් ඕන, බුදු දහම විතරක් ගැලෙපෙන විදියෙ තර්කයක් හදාගන්නත් ඕන. ඒක ඇතුලෙ සෑහෙන්න විද්‍යාත්මක ක්‍රමයට මඩ ගහන්න වෙනවා අනිත් ආගම් වල වගේම. 😅
  10. ජොසී

    ලංකාවෙ මිනිස්සු වෙනස් වෙලා ද ? NPP එකට හිතන තරං චන්ද එයි ද ?

    Skilled job එකකට direct apply කරපං. Caregiver තමා බැරිම නම් දාන්න තියෙන්නෙ. ඒත් අවුරුදු 5යි PR ලැබුනම ගේමක් ගැහුවෑකි ඕනම පැත්තකින්.
  11. ජොසී

    පවුලට එක්වූ අලුත්ම සාමාජිකයා සමග රෝහිත සහ ටටියානා පුංචි පුතු නිර්වාන් එක්ක අවුරුදු උදාව සැමරූ හැටි...! 🌞

    දාන්න ඉඩ මදි වෙන්න ඇති. ජොනී සින්ස් ට වඩා මූ රෝල්ස් ප්ලේ කරලා තියනවනෙ.
  12. ජොසී

    මතකද???

    80%+ ඔය ගොඩේ
  13. ජොසී

    Power Cut & Internet

    Extra power batteries තියනවා මචං. Laptop එක පස්ස පැත්තෙන් ඉස්සිලා හිටිනවා හබැයි.
  14. ජොසී

    2-අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?(no harm for any belief)

    අපි මෙහෙම කියමු. කල්පය කියන එකට ගණිතමය අර්ථ දැක්වීමක් නෑ. ඒක ගණිතමය වශයෙන් variable දෙයක්. ඉරවල් හතක් පායන දවසට තමා කල්පය ඉවර වෙන්නෙ. 😁
  15. ජොසී

    2-අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?(no harm for any belief)

    කල්පය ගැන කිසිම තැනක ඔය විදියට කියලා නෑ නෙ.
  16. ජොසී

    Power Cut & Internet

    හදිස්සියෙ නෙවේ බං එන්නෙ. තව මාස 6කින්. පොඩි එකාව අම්මලාට පෙන්නලා යන්න ඕන. දෙපැත්තෙන්ම පළවෙනි මුනුපුරා. තුන් කුළුඳුල්. ඇත්තටම හතර පැත්තෙන්ම පලවෙනි මුනුපුරා.
  17. ජොසී

    Student Visa and Return

    අඩේ. මම ඉන්න හරියෙ world rank uni එකක ප්‍රොෆෙක් ඉන්නවා. ඌ රටවල් ගානක travel කරපු Sri Lankan passport එක එකෙක් ගෙට පැනලා උස්සලා ලු. වෙන මොකුත් උස්සලා නෑ. ඒ expire වෙච්ච passport එක උස්සලා තියෙන්නෙ. මොකක් හරි ඔහොම home office එක හරහා ගේමක් ගහන්න වෙන්න ඇති එහෙනම්.
  18. ජොසී

    2-අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?(no harm for any belief)

    හරි බං ධර්මයට ගැලපෙන විදියට විද්‍යාව වෙනස් වෙයි. එතකල් ඉවසලා හිටපං. වැඩිය වද වෙන්න එපා ඕවා ගැන හොයලා. 😁
  19. ජොසී

    Power Cut & Internet

    We don’t have mobile signals in Powercuts. All 5 mobile networks are down to 2G.
  20. ජොසී

    2-අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?(no harm for any belief)

    චන්ද්‍රයාගේ ආලෝකය ලැබෙන කතාවක් තියන එක නිසා කීවෙ. නෑ. ශ්‍රද්ධාව අයිං කරල ටිකක් කල්. මනුස්සකම විතරයි තියෙන්නෙ දැං. ඒ වුනාට ඒ අදහස් කලේ රස්නෙ හරිද! 🥴 ------ Post added on 1673448349

    No contents