අරවංශෙ, මේවංශෙ මොන මොන බයිලා ගැහුවත්, විජයගෙන් පැවතෙන ජාතියක් නෙවේ ලංකාවෙ ඉන්නෙ. විජයට ඔෆීෂියලි ළමයි නෑ. අනික ඔය ඒ මේ වංශ වල කියවෙනවට වඩා පස් හය ගුණයක් පරණ මාණව ඉතිහාසයක් ලංකාවෙ තියනවා කියලා පුරාවිද්‍යාත්මකව සහ ජාන විශ්‍යාත්මකව තහවුරු වෙලා තියෙන්නෙ. එකෙංම දූපත් වැසියො.