1. ජොසී

    ලංකාවෙ මිනිස්සු වෙනස් වෙලා ද ? NPP එකට හිතන තරං චන්ද එයි ද ?

    12% - 18% අතර ගන්නවා. අල්ලමුද ඔට්ටුවක්? එලකිරියෙද? 🤣 ------ Post added on 1673433869
  2. ජොසී

    Student Visa and Return

    මෙතන UK වල පරණ ගාන තියෙන්නෙ. GBP 10.50 USD කරලා බලන්න. එතකොට 4.
  3. ජොසී

    yasmin

    Activate වෙන්න එපැයි system එක. දවස් 28ක් නෙ cycle එක. Your pill pack contains 21 pills with active medication (with hormones). It may also contain 7 reminder pills (without hormones) at the end of the pack. Take one active pill (with hormones) once daily for 21 days in a row. If you are using...
  4. ජොසී

    Student Visa and Return

    මම දන්න විදියට ලෝකෙම 4 වෙනියට වැඩිම minimum wage එක. සතියට පැය 20ක් වැඩ කරන (part-time) එක්කෙනෙක් නම්, අවුරුද්දට £10,000ක් විතර නෙ සෙට් වෙන්නෙ. UK වල £12,500 වෙනකල් කිසිම tax එකක් නෑ. ඒ කියන්නෙ, ඔය සම්පූර්ණ ගානම අතට එනවා. London වලින් පිට cost of living එක්ක ඕකත් හොඳටම ඇති. අනික මොකාද minimum...
  5. ජොසී

    skill migration agents in SL

    Sorry මචං. මම UK ඉන්නෙ.
  6. ජොසී

    Student Visa and Return

    ටික කාලෙකට පවුල් පිටිං යනවා කියන්නෙ, ලොස් එකක් තියනවා අනිවා. Long term නම් පොඩි එවුංගෙ අනාගතේට හරි හොඳයි.
  7. ජොසී

    dreams - මට බයයි මෙක

    යටි හිත උඹට දෙන මැසේජ් එකක් හීන කියන්නෙ. වෙන කාටවත් වඩා, උඹට විතරයි තේරුම් ගන්න පුළුවන්.
  8. ජොසී

    Student Visa and Return

    මං දන්න ප්‍රසිද්ධ ආයතනයක වැඩ කරපු මැනේජර් පොසිෂන් එකක කෙනෙක් ඇවිල්ලා, දැං carehome එකක වැඩ කරනවා. ඌ කියනවා ලංකාවෙ තිබ්බ life එකට වඩා දහ ගුණයක් හොඳයි ලු ඒත්. ඒ වගේම තමා skilled job නැතත්, හොඳ salary ගන්න jobs තියනවා හරි හමන් සිංහලයෙක් හම්බුනොත් පාර පෙන්නනවා.
  9. ජොසී

    skill migration agents in SL

    මම IT filed එකේ තුන් දෙනෙකුට මේ වෙනකොට. free of charge
  10. ජොසී

    ex එක්ක පණිවිඩ හුවමාරු කරගන්න විදිහක් නැද්ද

    යාලුවෙක් කියලා මෝඩයෙක්ගෙන් අහලා හරි යන්නෑ තමයි. කොයි දේත් එහෙමයි.
  11. ජොසී

    I'm going to learn Data Science in 180 days :D

    Post එක දාලා දවස් 233යි. මොකද වුනේ plan එකට?
  12. ජොසී

    Student Visa and Return

    වෙන රටවලට පනින්න බෑ Brexit එකෙං පස්සෙ.
  13. ජොසී

    Student Visa and Return

    මමත් ඔහොම කතාවකට ඇන්දුනා එකෙක්ගෙ. ලක්ස 80යි ගාන. විස්වාසෙ එන්න බටර් පාරකුත් ගෑවා. මම මුලින් ලංකාවෙන් UK එන්න හදන හැම එකාටම කීවා. පස්සෙ තමා මටත් තේරුනේ. Student ආවොත් නම් වැඩේ ලේසියි. Visit ඇවිල්ලා අමාරුයි. Visit ඇවිල්ලා study & work කරන්න බෑ නෙ.
  14. ජොසී

    Student Visa and Return

    උඹ ඉතිං මගෙං අහනවනෙ. බලපංකො කොච්චර student ඇවිල්ලා careworker visa පනිනවද කියලා. ගොඩක් එවුං ආපු degree එක complete කරන්නෙත් නෑ. ඒක වෙනම disaster එකක් දැං. University වලින් complain කරලා තියෙන්නෙ සෑහෙන්න දැන්. ඒකයි මේ intake එකට full payment කරලා එන්න කීවෙ ලංකාවෙ අයට ගොඩක් university වලින්...
  15. ජොසී

    මතකද???

    මුට reality disorder එකක් තියනවා. සමහර හීන තදටම හිතට වැදිලා තියෙන්නෙ. වෙනම ලෝකෙක ඉන්නෙ.
  16. ජොසී

    Student Visa and Return

    Brexit එකෙං පස්සෙ UK එන එකෙක් නම්, වීසා නෑ කියලා ලංකාවට යන්නෙ නෑ කීයටවත්. වියදම වැඩියි කියලා වෙන රටකට ගියොත් මිසක්.

    No contents