1. ජොසී

    Power Cut & Internet

    ඌ නම් ඕන එකක් ලෙවකාලා බලනවා. මට මැකැනික් වැඩ කර කර ඉන්න වෙලාවක් නෑ. ලංකාවට ආපු දවසෙම internet ready තියෙන්න ඕන. අමාරුවෙන් තමා company එකෙං work from Sri Lanka request එකක් පාස් කරගන්නෙත්.
  2. ජොසී

    Student Visa and Return

    Kenya වලත් එහෙම සිද්දි වෙලා තියෙද?
  3. ජොසී

    2-අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?(no harm for any belief)

    සහශ්‍රී ලෝකධාතුව කියන්නෙ Galaxy එක කියලා හිතෙන්නෙ නෑ ඒ විස්තරේ හැටියට නම් පෘතිවියට තමා refer කරලා තියෙන්නෙ. උඹ අතින් දාලා ඒක ගැලැක්සිය කරලා තියෙන්නෙ. 😁
  4. ජොසී

    Student Visa and Return

    ඔය requirements meet වෙන්නෙ නැති නම්, තව අවුරුදු කීපයක් ඉඳලා, requirements meet වෙන දවසක citizenship ගත්තෑකි මචං.
  5. ජොසී

    2-අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?(no harm for any belief)

    බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා 'මහණෙනි, යම් දවසක්‌ එනවා, මහා සාගරය වියළී සිඳී යනවා. මහපොළොව අළු දුහුවිලි ගොඩක්‌ වෙනවා. මේ සියල්ලම මේ ආකාරයෙන් වියළී , සිඳී ගියත්, සත්වයාගේ කර්මය නම් සිඳී වියළී නිමාවට පත්නොවෙනවා'ය කියලා. භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවෙනකොට, උන්වහන්සේට ලෝකයේ එක්‌ විනාශකාරී...
  6. ජොසී

    Student Visa and Return

    මං නම් හිතන්නෑ overstayed ඉඳලා පන්නපු එකෙක්ට සමාවක් ඇති කියලා. නම පොඩ්ඩක් වෙනස් කරගෙන බහිනවා ඇති.
  7. ජොසී

    yasmin

    මූ හදිස්සියට පටං ගත්ත දවසට පහුවදාම කෙලලා. 😅
  8. ජොසී

    2-අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?(no harm for any belief)

    මිහිදු හාමුදුරුවෝ අහසිං ආවා කියලා පියතිස්සයා උඹලව රවට්ටලා බං. 🥴
  9. ජොසී

    Power Cut & Internet

    කවදා ඉඳලද? මට toddler කෙනෙක් ඉන්නවා. Risk එකක් ගන්න බැහැ වයර් අමුනලා. Clean & safe end product එකක් බලන්නෙ. ------ Post added on 1673446980 TFS ------ Post added on 1673447047
  10. ජොසී

    මේක හදලා දෙන්නකෝ(පාඩම් වැඩක්)

    ආ සැප සැප ට දැං සතුටුයි ද?
  11. ජොසී

    2-අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?(no harm for any belief)

    සමහර විට ඒ රස්නෙ දරාගන්න පුළුවන් ගානට මිනිස්සු පොඩි වෙනවා ඇති. එතකොට තනකොලේකට හරි මුවා වෙලා ඉන්න පුළුවන් නෙ. මං අහලා තියනවා එතකොට මිනිස්සු තිරිසන් වෙලා පොඩි කාලෙම ළමයි හදනවා කියලා. මාස හයෙන් වත් පටං ගන්න වෙයි නේද? නැත්තං කිරි දීලා ඉවර වෙන්න කලිං පරමායුෂ ඉවර වෙනවනෙ. ඩෝං! ------ Post added on...
  12. ජොසී

    2-අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?(no harm for any belief)

    ඔව් ඉතිං. මං කියන්නෙ අවුරුදු 5,000ක් ඇතුලත වෙන දෙයක් වෙනවා කියලා. මිනිස්සුන්ගෙ recent development phase එකත් එක්ක බලනකොට, තව අවුරුදු දෙසීයකින් වගේ space hunting පටන් ගනියි. Overpopulation එකත් එක්ක Sustainable living එකකට adapt වෙන්න බැරි වෙනකොට මේක විනාශ වෙන එක නවත්තන්න බෑ. එක්කො resources වලට...
  13. ජොසී

    2-අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?(no harm for any belief)

    කූඹි ලොකු වෙනවද මිනිස්සු පොඩි වෙනවද? 😁
  14. ජොසී

    Student Visa and Return

    මූ මේ දැනගෙන කියනවා නෙවෙයි බං. උගෙම හිතළු. UK වලත් Indefinite Leave to Remain (UK වල PR එකට කියන නම) ලැබුනම, අවුරුද්දකින් citizen ගන්න පුළුවන් තමන් කැමති නම්. Passport එක ලැබෙන එක විතරයි වෙනස. ILR තියන උංටත් citizenship තියන උංට තියන rightsම තියනවලු. (මම දන්න විදියට්) උං එතකොට පරණ කතා disclose...
  15. ජොසී

    2-අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?(no harm for any belief)

    ඊට කලිං මේ ලෝකෙ මිනිස්සු විනාස කරගන්නවා. බොහෝ විට තව අවුරුදු 5,000ක් වගේ ඇතුලත.
  16. ජොසී

    INCO 2023 on this weekend at BMICH

    කර්මාන්ත කාරයෝ කියන්නෙ බඩු කාරයෝ කියලා හිතං ඉන්න එකෙක්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. 😅
  17. ජොසී

    2-අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?(no harm for any belief)

    ගල් යුගේ විශ්වාස තවම පිළිගන්නවද බං?
  18. ජොසී

    INCO 2023 on this weekend at BMICH

    When you go there, make sure to take some photos and post a new thread on EK. Please.
  19. ජොසී

    Power Cut & Internet

    ADSL, Fiber එහෙම වැඩ ලු. Thanks machan ------ Post added on 1673444731

    No contents