1. ජොසී

    Power Cut & Internet

    ඒ කියන්නෙ Router එකට එන Cable එකේම adapter එකට set වෙන්න තියෙන්නෙ USB එකක් ද?
  2. ජොසී

    Power Cut & Internet

    එහෙම බලන්න ඕන එහෙනම් ගන්නකොටම. Router එකට ගැලපෙන cable එකක් හොයාගන්න එක තමා challenge එක නේ? ------ Post added on 1673441383
  3. ජොසී

    විනීතව හැසිරෙන්න මචං

    වැඩිපුරම අසහන thread දාන්නෙ මේකෙ ගෑණු තමා.
  4. ජොසී

    Student Visa and Return

    තාම කලාඳුරු තෙල් හත්පත්තුවක් එකතු කරනවා.
  5. ජොසී

    සියලුම සමාජ මාධ්‍යජාල සම්පුර්ණයෙන්ම අවහිර කර දැමීමට සැලසුම්

    කුලී සයිබර් හමුදාවෙ එකෙක්. අර කටු ඇනුන නංගි වගේ.
  6. ජොසී

    Power Cut & Internet

    උඹ ගත්තෙ කොයි එකද?
  7. ජොසී

    Power Cut & Internet

    ලොකු UPS එකක් වැඩ කරන්නෙත් පැයක් විතර නේද
  8. ජොසී

    Power Cut & Internet

    Power Cut වෙලාවට Internet පාවිච්චි කරන්න පුළුවන් option මොනවද? Internet connection එක බොහෝ විට SLT Fibre connection එකක්. මං හිතන්නෙ ඒ router එකේ battery එකක් නැතුව ඇති. එතකොට එක්කො power Bank එකක් හයිකරගන්න විදියක් බලන්න ඕන power cut එක තියන වෙලාවට. නැතිනම්, UPS එකක් ගන්න ඕන. මේ දෙකෙන් එකක් කරන...
  9. ජොසී

    2023 වසරේ ලෝකයේ බලවත්ම ගුවන්බලපත්‍රය, ශ්‍රී ලංකාව අවසන් 10ට 😵

    ලංකාවෙ ණය වලින් 95%ක් අරගෙන තියෙන්නෙ 2010න් පස්සෙ.
  10. ජොසී

    ලංකාවෙ මිනිස්සු වෙනස් වෙලා ද ? NPP එකට හිතන තරං චන්ද එයි ද ?

    88/89 සිද්දි මතක අවුරුදු 50ට වගේ වැඩි අයට විතරයි. ඒඅතරත් ඔය අනුරලා, හඳුන් ලා වගේ මිනිස්සු ඉන්නවනෙ. ලංකාවෙ අවුරුදු 50ට වැඩි ජනගහනය දැං 30%ට වඩා අඩුයි. ~ 10% would migrate between 2020 & 2025 ~ 10% would vote NPP Others won’t consider both options. ------ Post added on 1673436743
  11. ජොසී

    ලංකාවෙ මිනිස්සු වෙනස් වෙලා ද ? NPP එකට හිතන තරං චන්ද එයි ද ?

    එහෙනම් ඔච්චර මිනීමරපු UNP එකට ඡන්දෙ තිබ්බෙ ඒ කාලෙ. දන්නෝ දනිති JVP පටවපු ඒවත් කාගෙ ගේම් ද කියලා. අන්න ඒකයි. ------ Post added on 1673435259
  12. ජොසී

    ලංකාවෙ මිනිස්සු වෙනස් වෙලා ද ? NPP එකට හිතන තරං චන්ද එයි ද ?

    සමහර අයට අනුව ඡන්දයක් දිනනවට වඩා ප්‍රතිපත්ති රකින එක වැදගත් ලු.
  13. ජොසී

    ලංකාවෙ මිනිස්සු වෙනස් වෙලා ද ? NPP එකට හිතන තරං චන්ද එයි ද ?

    ඔව්. වෙනවා. ඒකනෙ දැං අකමැත්තෙන් හරි රට යන්න හොයන්නෙ බහුතරේ. පවතින system එක ඇතුලෙ සතුටින් කැලතෙන එවුංට අවුලක් නෑ.
  14. ජොසී

    ලංකාවෙ මිනිස්සු වෙනස් වෙලා ද ? NPP එකට හිතන තරං චන්ද එයි ද ?

    ඉතිං බෑ තමා. මොකෝ කරන්නෙ? මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න බෑ නෙ. ඒ වුනාට ඡන්ද පොලට ගියාම, ඇඟිල්ල පාට කරනකොට, අදහස් ව්ව්නස් වෙලා පුරුද්දට ඡන්දෙ ගහලා එන්නෙ ඕකුං. ------ Post added on 1673434458
  15. ජොසී

    හරි දේ

    මොනා නැතත් මිනිහා මේ තාක් කරපු දේවල් එක්ක ගත්තම, ලංකාවෙ දැනට ඉන්න දේශපාලකයො බහුතරේකට වඩා පාර්ලිමේම්තුවේ ඉන්න වටින මිනිහෙක්.
  16. ජොසී

    ලංකාවෙ මිනිස්සු වෙනස් වෙලා ද ? NPP එකට හිතන තරං චන්ද එයි ද ?

    ඔව්, පාර්ලිමේන්තුවට යන්නෙත් ඒකෙං නරකම එවුං ටිකක්. ඉතිං තවත් ආතල්. හැම නීතියක්ම, ආයතනයක්ම, ගැසට්ටුවක්ම එක එකාගෙ පෞද්ගලික අවශ්‍යතාවයන් පිරිමහගන්න මිසක්, රට හදන්න නෙවේ.
  17. ජොසී

    හරි දේ

    Good one. හැබැයි JVP එක සූදානම් නෑ රැල්ලට එන ඡන්ද සහ අදහස් බාරගන්න. 🥴
  18. ජොසී

    ලංකාවෙ මිනිස්සු වෙනස් වෙලා ද ? NPP එකට හිතන තරං චන්ද එයි ද ?

    JVP එකේ සමාජ අවබෝධය තියන එවුං අඩුයි. එක අතකින් ගත්තම, උනුත් හෙන අන්තගාමියී. Politics තේරුම් අරගෙන, ඡන්දයක් දිනන එක උංගෙ priority list එකේ බොහොම පහල තියෙන්නෙ.

    No contents