බැලූබැල්මට ව්‍යාපාරික අරමුණු පෙරදැරි කරගෙන ඇති බව පෙනුණද, අද වන විට චීනයේ උතුරු පළාතේ හැසිරීම මගින් ප්‍රදර්ශනය වීමට පටන්ගෙන ඇත්තේ, උතුරට සාම්ප්‍රදායිකව පවතින ඉන්දියානු හුය බිඳදමා සිය බලය තහවුරු කරගනිමින්, ඉන්දියානු සාගරයේ බල ව්‍යාප්ති සැලසුමේ කොටසක් උතුරේ සිට ක්‍රියාත්මක කරවීමට බවය. එහි ආරම්භක...