Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Are you considering moving overseas?
ජෝක් එකක් බං කරේ. වැටෙන්න එපා. 😁 btw මෙහෙ Credit score එක UK වලට ගොඩ දාන්න බැරි වෙයිද? - පුළුවන්. හැබැයි logic එක වෙනස් නිසා 3 year වත් bank එක එක්ක ඉඳලා නැත්තං, UK credit score එකට ලොකු impact එකක් නෑ. UK කියලා විශේෂයෙන් කියලා නැහැ බැහැයි. - HSBC head office UKනෙ. ඒකයි මම UK ගැන කීවෙ.
ජොසී
Post #7
Jan 5, 2023
Forum:
ElaKiri Talk!
එකතු වෙලා Youtube Channel එකක් පටන් ගමුද ??
යකෝ ඔච්චර social prediction කරන්න පුළුවන් උඹට monetisation නැද්ද? මට චැනල් හතරකට monetisation තියනවා කනාවට වගේ. මං ඒවගෙ වීඩියෝ දාන්නෙවත් නෑ දැං. 😄 අපේ ගෑනි ගිය අවුරුද්දෙ පටං ගත්ත එකටත් monetisation ඇවිල්ලා දැං මාස තුන හතරක් විතර.
ජොසී
Post #23
Jan 5, 2023
Forum:
ElaKiri Talk!
ඔන්න බලන්න වෙන දේ
What is your prediction? මම කියන්නෙ JVP උපරිම ගන්නෙ 20% වගේ.
ජොසී
Post #20
Jan 5, 2023
Forum:
ElaKiri Talk!
එකතු වෙලා Youtube Channel එකක් පටන් ගමුද ??
ඒවට copyright වදින්නෙ නැද්ද උඹට?
ජොසී
Post #17
Jan 5, 2023
Forum:
ElaKiri Talk!
Are you considering moving overseas?
UK එනවනම් හොඳා තමා. හැබැයි ඉතිං අලුතෙන් open කරලා වැඩක් නෑ. Credit score හැදෙන්නෙ පරණ ඒවටනෙ. අවුරුදු දෙක තුනක් වත් පරණ වෙන්න ඕන. මූ මේ මාකටිං පාරක් දාන්නෙ උගෙ monthly target cover කරගන්න. 😁 ------ Post added on 1672923900
ජොසී
Post #3
Jan 5, 2023
Forum:
ElaKiri Talk!
🍼 එන්න කුක්කු බොන්න 🍼
ලංකාවෙ නැති, UK තියන ඕනම එකක්* කියපං මචං. මම එවනවා ගෙදරටම. කිලෝ එකට පවුම් ගානක් යනවා ඉතිං එවන්න. 😁 *සමහර ඒවා එවන්න බෑ ඉතිං. උඹේ username එක තමා මම දැකපු අනාරක්ෂිතම username එක. මට උඹේ ගෙදර address එකත් කිව්වෑකි. 😁 ------ Post added on 1672923690
ජොසී
Post #27
Jan 5, 2023
Forum:
ElaKiri Talk!
🍼 එන්න කුක්කු බොන්න 🍼
ටොමීටිපී ලගෙ anti reflux බෝතලේ
ජොසී
Post #13
Jan 5, 2023
Forum:
ElaKiri Talk!
🍼 එන්න කුක්කු බොන්න 🍼
This is what we used for our baby last year. It was efficient.
ජොසී
Post #8
Jan 5, 2023
Forum:
ElaKiri Talk!
VPN
Travel කරනකොට මොකටද බං device 6ක් වත් ඕන වෙන්නෙ? උඹලා දෙන්නද අර තැන් තැන් වල ගිහිං වැල දාන්නෙ? 😏
ජොසී
Post #30
Jan 4, 2023
Forum:
ElaKiri Talk!
ඔෂින් おしん
කරලා තියෙන්නෙ උං වැඩිපුරත් එක්ක. ජපුර General Hospital එක, පේරාදෙනිය hospital එක, ඉහල කොත්මලේ, කැලණිතිස්ස එක, රූපවාහිනී සංස්ථාව. කොච්චර තියනවද තව සම්මාදන් වෙච්ච ඒවා. ඔය ටික නැත්තං ලංකාව තාම කොහෙද කියල හිතාගන්නවත් බෑ.
ජොසී
Post #30
Jan 3, 2023
Forum:
Education
ඔෂින් おしん
වැටෙන්න තරම් image එකක් තිබ්බෙ නැති ලංකාව නම් ඔය වගේ ඒවා කරන්නෙ නෑ. 😑
ජොසී
Post #23
Jan 3, 2023
Forum:
Education
උතුරු පළාතේ චීන්නුන්ගෙ ගේම
මට හුම්කන්න ඉතුරු කරලා නෑ නෙ. ඔය හුම්කලා තියෙන්නේ උම්බලාට වටෙන්ම. මොකෙක් හරි උඹලා නොදන්න මගුලක් ගෙනල්ලා අත ඇරපු පලියට ජෙප්පෙක් වෙනවද වහලො? ඉතිං තොපි ඔහොම හරි ඉතුරු වෙලා තියෙන එක ගැන සතුටු වෙන්නයි ඕන. මට රිදිලා මේක දැම්මෙ. මේකෙ ඉන්න වහල්ලුන්ගෙ තවම උද්දච්ච කම ගිහිං නෑ නෙ කියලා දැකලා ඒ අමාරුව හොඳ...
ජොසී
Post #39
Jan 2, 2023
Forum:
ElaKiri Talk!
ඉතින් මොකෝ වෙන්නේ?
කන්නයි, බොන්නයි ගංජයි සේරම උඹගෙ ගානෙ දෙනකොටත් උඹට මේකෙ ඉන්න එවුන්ට කතා කරන්න වෙනවා කියන්නෙ වෙනම ප්‍රශ්ණයක් තියනවා උඹෙත්. 😂
ජොසී
Post #11
Jan 2, 2023
Forum:
ElaKiri Talk!
බදුල්ලේගෑනු
කොහෙ ඉඳලද යන්නෙ කියපං යකෝ 😆
ජොසී
Post #12
Jan 2, 2023
Forum:
Travel Sri Lanka
Elementor Pro thiyenawada?
Tfs
ජොසී
Post #5
Jan 2, 2023
Forum:
ElaKiri Talk!
අලුත් ඩයලොග් රවුටරයක් ඕඩ කරන්න යන්නේ
උඹට කොච්චර කොමිෂන් එකක්ද ලැබෙන්නෙ?
ජොසී
Post #2
Jan 2, 2023
Forum:
ElaKiri Talk!
ඉතින් මොකෝ වෙන්නේ?
හැමෝම එක විදිය වෙන්න ඕන නෑ නෙ. Introvert එවුන්ටත් උන්ටම වෙන් වෙච්ච ආතල් තියනවා.
ජොසී
Post #8
Jan 2, 2023
Forum:
ElaKiri Talk!
ඉතින් මොකෝ වෙන්නේ?
පිටට පෙන්නන දේට එහා දේවල් තියෙනවා බං මේකෙ ඉන්න උංගෙත්. 😂
ජොසී
Post #6
Jan 2, 2023
Forum:
ElaKiri Talk!
අප්‍රිකාව පැත්තෙ එවුන්ගේ english මෙච්චර හොඳ උනේ කොහොමද?
Windies කියන්නෙ ඇමරිකන් නෙ බං. සිරා ඩයල් සෙට් වෙලා තියනවා මට නම්. ------ Post added on 1672607871
ජොසී
Post #21
Jan 2, 2023
Forum:
ElaKiri Talk!
VPN
VPN මොකටද බං එච්චර?
ජොසී
Post #2
Jan 2, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom