එහෙම කීවට දන්නවද බම්. ගූගල් කරලා හොයාගත්තෙ.
Al Barsha, UAE ද?
මම ඉන්නෙත් පකිස්තාන්, බංගලි එවුං 90%ක් ඉන්න Area එකක. ඉන්න අමාරුයි මේ හරියෙ. පට්ට ගෝත්‍රිකයි. ටිකක් එහාට යනවා ගේ මාරු කරලා මේ weekend එකේ.
උංටත් සිම්බො ගැහුවම තමා වැඩේ තියෙන්නෙ. ලංකාවත් එක්ක පය්නල් වැටිලා, උං කප් එකත් අරං යනවා. 😂...