1. ජොසී

    මගෙ ලග අදහසක් තියෙනවා. ✔✔

    But I know business man. Ideas නම් දෙයි පැයකට දහය ගානෙ. එකක් අරං හරියට execute කරන්න නෙ එකෙක් නැත්තෙ. 😂
  2. ජොසී

    බිස්නස් අයිඩියා එකක් දියව්. !

    උඹ මොකද කරගත්තෙ?
  3. ජොසී

    අපි කොහේ කොතැනද?

    ඕන්න බම්ප්
  4. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ක්‍රිකට් ගහන උංට ඕන හැටියෙ කෑම, සල්ලි තියනවනෙ බම්
  5. ජොසී

    ඇස් රිදෙනවා (උදව් ඕනෙ බන්)

    ඔහොම වෙලා තමා මටත් ඇස් පේන්නෙ නැතුව ගියෙ. 🙄
  6. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    උං ඒකයි Asia cup final කෑවෙත්. දැක්කනෙ උංගෙ විකට් ගිහිල්ලා නැතුවත් හිර වෙලා හිටපු හැටි.
  7. ජොසී

    මගෙ ලග අදහසක් තියෙනවා. ✔✔

    Idea එකක් කීව ගමන් කවුරුවත් ඒක කොපි කරලා ගහන්නෙ නෑ බං. 😂 සාර්ථකව කරනවා දැක්කොත් විතරයි කොපි කරන්නෙ.
  8. ජොසී

    ❌ එපා වෙන වැඩ ❌

    What’s so boring in it miniho? 🙀😹
  9. ජොසී

    WordPress Site එකක් SEO කරන්න පුලුවන් කෙනෙක් ඕන

    ඔන්ලයින් ඔන්ටපන ගෲප් එකේ දාපං. මේකෙ වගේ කටෙන් බතල ගලවන එවුන්ට වඩා වැඩක් කරන එවුං ඉන්නවා එතන.
  10. ජොසී

    bussiness එකට සල්ලි හොයාගත්තෙ කොහොමද?

    1. තියන දේවල් වලින් රෝලක් ගහගන්න පුළුවන් බිස්නස් එකක් මුලින් පටන් ගන්න පුළුවන්. 2. අම්මගෙන් තාත්තගෙන් සල්ලි ටිකක් ඉල්ලගන්න පුළුවන්. 3. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යටතේ පොඩි බැංකු ණයක් ගන්න පුළුවන්. 4. Business idea එක Startup incubator එකක pitch කරලා හරි, angel investor කෙනෙකුට direct pitch...
  11. ජොසී

    න්‍යෂ්ටික පිපුරුමකින් පසු !☢️

    ආ.., ශක්තිය මනින ඒකකයක්ද? මම හිතුවෙ බර මනින Metric Ton එකට අදාල දෙයක් කියලා. Thanks හොඳේ. 😁
  12. ජොසී

    බයික් මිල🛵

    සීරියස් උත්තරයක් දෙන්නම්. බයික් මිල අඩු වෙන්නෙ නෑ ඉස්සරහටත්. Banks වල interest rates බැලුවම තේරෙනවා. රට තවම දුවන්නෙ උද්ධමනයක කියලා. ඒක recover වෙලා, IMF සහන අරගෙන, රට් රටවල් වලින් ගත්ත ණය ගෙවන තැනට ආවට පස්සෙ තමා අපිට හිතන්න පුළුවන් රටින් ගෙන්නන වාහන වල මිල අඩු වෙයි කියලා. එතකල් කිසිම...
  13. ජොසී

    න්‍යෂ්ටික පිපුරුමකින් පසු !☢️

    කිලෝ ටොන් එකක් කියන්නෙ මොකක්ද කියපංකො ඉස්සරලම. 🙄
  14. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    අනිල් කුම්බ්ලේ ඔලුව බැඳගෙන සෙල්ලම් කලේ.
  15. ජොසී

    High Traffic LK Domain for Sale

    කීයක් විතර වෙනවද දැං ඕක. මගෙත් ආයුර්වේද කරන යාලුවො කීපදෙනෙක් ඉන්නවා. අහලා බලන්නම්.
  16. ජොසී

    Coffin selfie

    ජීවත් වෙලා හිටියත් මලා වගේ ඉන්න උඹලට ඇඳත් මිනීපෙට්ටියක් තමා බං 😓
  17. ජොසී

    මේක ඕන කෙනෙක් ඉන්නවද?

    අඩෝ මේක දැක්කම මට ඇස් වලට කඳුළු ආවා. ඇයි කියලා අහන්න එපා. සිරාවටම දුක හිතුනා.
  18. ජොසී

    Student visa මුලසිට

    කොහෙද? UK නම් මගෙ නෝනා යූටියුබ් එකේ සරලව කියලා දෙන වීඩියෝ ටිකක් තියනවා. ඕන නම් Inbox වරෙන් link එක දෙන්න.

    No contents