1. ජොසී

    Facebook Group Post Decline

    උඹ බලපු inspect element video එක නම් මොකක්ද දන්නෑ. Reject කරන button එකට අදාල element එකේ attribute අරගෙන, script කරන්න පුලුවන් ලේසියෙන්ම. මම මේ ලඟදිත් කලා.
  2. ජොසී

    Meta's quest ?

    ඒක නම් සිරාම සිද්ධියක්. මේ ලඟදි එක thread එකක මම කීවා, idea එකක් තිබ්බට වැඩක් නෑ execute කරන එකටයි වටිනාකම තියෙන්නෙ කියලා. රෙද්ද උස්සගෙන එද්දි මම කට වහගත්තා. කරන්න ගත්තම තමයි පේන්නෙ competitorලා ඇයි හිර වෙලා ඉන්නෙ කියලා.
  3. ජොසී

    Winter is Comming. What will happen??

    Winter is coming කියපු ගමං. රුසියාවට ලොකු සීන් එකක් නෑ. රුසියන් ගෑස් නැතුව යුරෝපෙ ස්ල්ීතලේ ගල් වෙලා මැරෙන හැටි බලන්න තියෙන්නෙ.
  4. ජොසී

    Adobe Creative Cloud අඩුවට ඕනේ අය කියන්න

    මටත් ඕන. කොහොමද contact කරගන්නෙ?
  5. ජොසී

    Software ෆීල්ඩ් එකට මාරු වෙමුද?

    ලස්සනයි ☺️ එහෙම ඕන නැති වෙයි. එකෙක් හදලනෙ ඒක දැං මෙතන.. 😅 ------ Post added on 1667149347
  6. ජොසී

    සතියට දවස් හතක් ආවේ කොහොම ද?

    යුදෙව් ආගමට, කිතුනු ආගමටත් කලින් ඉඳලා ඉන්දියානු ආගම් වලට කොහොමද සතියට දවස් හතක් එන්න ඇත්තෙ?
  7. ජොසී

    ෆීල්ඩ් මාරු කරන්න හිතන් ඉන්න අයට පොඩි උපදෙස් කීපයක්

    මම හිතුවෙ අනිත් පැත්තට. Studies වලට ගොඩක් invest කරන්න වෙනවා නම්, entry barrier එක නිසා competition එක අඩුයි කියලා.
  8. ජොසී

    ෆීල්ඩ් මාරු කරන්න හිතන් ඉන්න අයට පොඩි උපදෙස් කීපයක්

    Software Engineering වලින් අයිං වෙලා Tourism වලට බහින්න ඉන්නෙ. 🙄
  9. ජොසී

    දරුවන්ගේ හදවත් සිදුරු වලට සිංහල බෙහෙත්

    සිංහල වෙදෙක් කියන්නෙ ගොඩක් වෙලාවට හොර වෙදෙක් තමා. ඒකයි ඕක කඩන් වැටෙන්නෙ. සිංහල වෙදකම කියන්නෙ, psychological treatment එකක් තමා 80%ක්ම. ------ Post added on 1667109864
  10. ජොසී

    Honest opening - Starting programming when you are +30 years old

    "බැහැලම" කරනවා නම්, සුපිරි තැනක්ට යන්න පුළුවන්. මුලින් පාට් ටයිම් වගේ කෝස් එකක් කරලා පටං ගනිං. දැනට කරන ජොබ් එකේ ඉඳලම දවසකට පැය දෙකක් වෙන් කරලා ඉගෙනගන්න බලන්න. බැඳලා කරලා ළමයි ඉන්නවා නම්, manage කරගන්න ටිකක් අමාරු වෙයි. ඒත් හොඳ $කේ අමාරුවක් තියනවා නම්, වෙලාවක් වෙන් කරගන්න බැරි කමක් නෑ නෙ...
  11. ජොසී

    Honest opening - Starting programming when you are +30 years old

    ඉතිං හිං බං ග්‍රැෆික් හොඳට පුළුවන් නම්, animation වගේ පැත්තකට අත ගහපංකො දැං වේලි වේලි ඉන්නෙ නැතුව.
  12. ජොසී

    BSc (Hons) Business Management Top-up Degree - Northumbria University

    ඕස්ට්‍රේලියා යනවා කියන්නෙ ඉතිං ඒ යන්නෙත් ආපහු student visa දාලා වෙන්න ඇති. ඩිග්‍රිය තිබ්බට, ඩිග්‍රියෙන් පස්සෙ related work experience නැතුව job එකක් ගොඩ දාගන්න බෑ නෙ.
  13. ජොසී

    🤦‍♂️🤦 Woke America 🤦🤦‍♂️

    Too much දැං නම්.
  14. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    තව මැච් කීයකට වහිනවද කියලා predictor එකක් හදප්ං පුළුවන් එකෙක්. දැංමම හිත හදාගත්තෑකි එතකොට.
  15. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    එංගලන්ත ෆෑන්ස් 😂
  16. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    මූ මං කියපු එකක් උඹේ ගිණුමට බැර කරලා. 😁 උට කියන්න තියෙන්නෙ මෙච්චරයි. දැං කන්න නැති වුනාට, ලංකාවට මෙච්චර කල් හොඳට කන්න සල්ලි තිබ්බා. එහෙම පොඩි කාලෙ ඉඳලා කාපු එවුං තමා වැඩි හරියක් ක්‍රිකට් ගැහුවෙ. හොඳට තිබ්බ රටක් මේක. 😥 නෑ නේද? එතකොට අපිට chance වැඩියි. ------ Post added on 1666936115
  17. ජොසී

    ඇයි මේ 3rd class රට වල මිනිස්සු ක්‍රිකට් වලට මෙචර ආස

    ක්‍රිකට් තරම් වත් විනයක් නැ ගොඩක් playerලගෙයි fans ලගෙයි. මම ඉන්නෙ මැන්චෙස්ටර්. Etihad Stadium එක ලඟම. හොඳ සීන් යනවා මේ හරියෙත්. England වල ක්‍රිකට් කියන්නෙ rich schools වලට විතරක් සීමා වුන ක්‍රීඩාවක්. ලංකාවෙ වගේම තමා. Grammar school වල විතරයි facility තියෙන්නෙ. නැත්තං, clubs වලට join වෙලා...
  18. ජොසී

    එකට ගොඩ යමු- දෙවෙනි කොටස (වැඩේ පටන් ගමු)

    මම ඕකක් පැද්දා මාස දෙකක්. ඇමසන් ප්‍රයිම්. පට්ට බිසී.
  19. ජොසී

    ඇයි මේ 3rd class රට වල මිනිස්සු ක්‍රිකට් වලට මෙචර ආස

    England වල නම් හේතු කිහිපයක්ම නිසා ක්‍රිකට් කියන්නෙ ජනප්‍රියතාව පහලට වැටෙන ක්‍රීඩාවක්. Hundred වලින් ටිකක් ගොඩ ගන්න යනවා. Sure නෑ.
  20. ජොසී

    මගෙ ලග අදහසක් තියෙනවා. ✔✔

    එහෙම එවුං already වැඩකට අත ගහලා ඉන්නෙ ගොඩක් වෙලාවට.

    No contents