1. ජොසී

    Questions එළකිරියේ ඉන්න QA Engineersලා එන්න!!!

    Everything depends on the company. There is nothing to do with the tech stack.
  2. ජොසී

    Questions එළකිරියේ ඉන්න QA Engineersලා එන්න!!!

    මම එහෙම කෙනෙක් වෙලා හිටියා
  3. ජොසී

    භාෂා කීයක් පුලුවන්ද? මොනවද? කම්පියුටර් ලැන්වේජස් නෙමෙයි.

    මෙහෙමයි මචං උඹට business වලදි මෙක්සිකෝවට පහලින් තියන රටවල් එක්ක ඩීල් කරන්න වෙනවා නම්, ස්පැනිෂ් වටිනවා. ඒ පැත්ත තමා ස්පාඤ්ඤ යටත් විජිත විදියට වැඩිපුර තිබ්බෙ. කැනඩා වගේ මාරු වෙන්න හෝ දැනට ඉන්නවා නම්, ෆ්‍රෙන්ච් ටිකක් බලපං. Business opportunities වැඩියි කියලා හිතෙනවා French වලට.
  4. ජොසී

    භාෂා කීයක් පුලුවන්ද? මොනවද? කම්පියුටර් ලැන්වේජස් නෙමෙයි.

    ඉගෙනගෙන තියන ඒවා මදිවටද තව භාෂාවක් කියලා, ඒකට උත්සහ කරන්නෙ නෑ. උඹට Spanish කෙල්ලෙක් ලයින් වේගෙන යනවා නම් try කරපං ඉතිං. 😁 නැත්තං ඉතිං චව් භාෂාව තමා ඉස්සරහට චීලංකාව වටේටම තියෙන්නෙ.
  5. ජොසී

    බස් එකක නගින බහින මිනිස්සු ගාන (With a softwere)

    ඒකනෙ බං බලපංකො. හරි නම් රජයෙන් මේ වගේ අදහස් වලට උදව් කරන්න ඕන. 😞😅
  6. ජොසී

    බස් එකක නගින බහින මිනිස්සු ගාන (With a softwere)

    😂 මටම හිනා මට හිතෙන ඒවට. මෙන්න මෙහෙම option ටිකක් තියනවා. 1. මිනිස්සු නගිනකොටයි, බහිනකොටයි ඔබන්න switch එකක් තියන්න පුළුවන්. 2. ඇක්සල් වලට ස්මාට් තරාදි හයි කරලා, බස් එකට පැටවෙන මුළු බර සාමාන්‍ය මනුස්සයෙක්ගෙ බරෙන් බෙදලා, මිනිස්සු ගාන ගන්න පුළුවන්.😅 3. බස් එකේ පඩි වලට බර වැටෙනකොට press වෙන්න...
  7. ජොසී

    Maths class එකකට හරියන slogan එකක්

    ගණං නම් ගනං 🥲
  8. ජොසී

    I earned more than $2mil this year so far freelancing. I am drunk right now. AMA, i will answer tomorrow evening.

    මම උඹව personally දැකලා තියනවා. එහෙමකට ලොකු අවුලක් නෑ. ඒ උඹේ හැටි. කවුරුවත්, කාටවත් ඕන විදියට ඉන්න ඕන නෑ. මිනිස්සු එකෙක්ට එකෙක් වෙනස්. ඒක තමා ලෝක සොබාවෙ. 😁
  9. ජොසී

    I earned more than $2mil this year so far freelancing. I am drunk right now. AMA, i will answer tomorrow evening.

    Congratulations මචං. මුල මතක් කරලා, මෙහෙම පිං පමුණුවලා නූලක් දාපු එක වටිනවා. මමත් හැමදාම කියන කතාවක් තියනවා. මම තවම එලකිරි එන්නෙ. පුළුවන් විදියට "වැදගත්" thread එකකට reply එකක් දාන්නෙ මුල අමතක නැති නිසා. මොලේ වෙහෙසලා වැඩ කරන කෙනෙකුට අමතක වීම කියන්නෙ ලෙඩක් නෙවේ. බොහොම සාමාන්‍යයි. මගෙත් වයිෆ්...
  10. ජොසී

    ගංජා ටිකක්..

    සුදු ළූණු ටිකක් පුක්චලා කාපම්. 😁
  11. ජොසී

    ගංජා ටිකක්..

    මං අහලා තියනවා සිංහල බෙහෙතක් හදන්න කියලා ගංජා ඉල්ලලා, උං ඒවා යටින් ඩීල් කරනවලු වෙන මොනවා හරි කොල ටිකක් ඒ වෙනුවට දාලා කලවම් කරලා. 😂
  12. ජොසී

    Idea for an empty space

    District එක මොකක්ද? ඒ අනුව වෙනස් වෙනවා. මට තිබ්බා නම්, escape room business එකක් දානවා.
  13. ජොසී

    එකට ගොඩ යමු- දෙවෙනි කොටස (වැඩේ පටන් ගමු)

    ඒක තමා නේ! Non-tech අයටත් මේකේ role එකක් තියෙනවා හැබැයි ලොකුවට කරන්න අදහස් කරන නිසා. Business pitching වලට එහෙම දාලා, investment ගන්නවා නම්, කට්ටිය එකතු වෙලා හොඳ brainstorm පාරක් දාමු මේකෙම මොනවද කොහොමද කරන්න පුළුවන් කියලා.
  14. ජොසී

    එකට ගොඩ යමු- දෙවෙනි කොටස (වැඩේ පටන් ගමු)

    ඔව් බං. සමහර domain expire වුනාම, හූන චිකන්නෝ ඒක අරගන්නවා දවසින් දෙකෙන්. චීන අකුරු වලින් porn site එකකකට හරි, affliate කරලා aliexpress වලට හරි link දානවා. එතකොට තමා දුකම හිතෙන්නේ. Flutter, firebase එක්ක මාත් covid කාලේ project එකකට අත ගැහුවා. Dart වල learning curve එක වැඩි වුනා project එක මට ඕන...
  15. ජොසී

    එකට ගොඩ යමු- දෙවෙනි කොටස (වැඩේ පටන් ගමු)

    අපිට පුළුවන් නම් අඩුපාඩු නැති හොඳ ව්‍යාපාර සැලසුමක් හදන්න, investment ගන්නත් පුළුවන් වෙයි වැඩේට. ඇත්තටම "small delivery business" කියලා අපි දැන් කරන්න යන්නේ මොන වගේ වැඩක්ද? මොකක් හරි niche එකකට අදාළ uber වගේ delivery service එකක් හදන්නද? නැතිනම්, small business කරන අයට delivery platform එකක්...
  16. ජොසී

    එකට ගොඩ යමු- දෙවෙනි කොටස (වැඩේ පටන් ගමු)

    "හානියෝ" ගේ මහන්සියට මෙන්න මගෙන් මලක් 🌷 මමත් පොඩි පම්පොරියක් වගේ එකක් දාන්නම් මේකේ. ඇත්තටම මේක local market එක target කරලා කරන දෙයක් නම්, අපිට පිටරටින් ඩොලර් ගේන්න බැහැ නේද මේ හරහා? ලංකාවේ Inland infrastructure වලට support එකක් විතරයි නේද? මම 2012දී ජාවා කඩෙන් software development ඉගෙනගන්න...
  17. ජොසී

    එකට ගොඩ යමු- දෙවෙනි කොටස (වැඩේ පටන් ගමු)

    මට පුළුවන් Test කොරන්න. ✋😎 මාවත් ගන්න අයියෝ. අනේ මාවත් ගන්න අයියෝ. 🙄 ------ Post added on 1665877965
  18. ජොසී

    How to Rob a Third World Country

    නාමල් බේබි රට ගොඩ දානවා.
  19. ජොසී

    දිවුල්ගනේගෙ සින්දු මරු නේද බං?

    ඔව්, මිනිහා හිට් වෙලා තියෙන්නෙ ඒ කාලෙ වන්නියේ තිබ්බ high tech sound engineering වලට පිං සිද්ද වෙන්න. ☺️ ඊට පස්සෙ තමා 1980දි විතර Rajarata Radio station එකට permanent singer කෙනෙක් විදියට hire කරලා තියෙන්නෙ. ❤️

    No contents