ස්තුතියි මචන්.. මේ වගේ උපදෙසක් දෙමින් අපි අතරේ කළණ මිතුරෙක්ව සිටීමේ පින උබේ තාත්තට හිමිවේවා කියලා පතනවා.. මටත් මේ දවස් වල ඕනේ වෙලා තියෙන්නේ ඔය වගේ ප්ලෑනක් ගහගන්න තමයි.. උබ කියපු දේවල් වතුරේ වැටුන ලේ බිංදුවක් වගේ හිතේ පතුලට කිදා බැස්සා..+6
๑۩praneesha۩๑;15233087 said:මම Business Brand Names රේන්ද ගොතලා එම්බ්රොයිඩ් කරලා විකුණනවා17mm X 3.7mm $85
ලංකාවට නම් නෙමෙයි හැබැයි
![]()
ඇයි මචන් එහෙම කරන්න කිව්වේ ?![]()
රත්තරං;15232890 said:ආ තවත් දෙයක්. ෆික්ස් ඩිපෝසිට් දානකොට බැංකුවල අරෙන්න දානවනම් ලක්ශ 5 ,5 වගේ කඩලා එක එක තැන්වල දාන්න
income tax ekata wistra noyawa wade karanna manager karaya dananwa. habayi ue hodata fit eke tiyaganna ona. 
රත්තරං;15233180 said:අවදානම අඩු කරන්න. එතකොට බය නැතුව ඕනේ තැනක දාන්න පුලුවන්. කම්පැනි වැහෙන්න වගේ ගියාට එහෙම වැහෙන්නේ නෑ, බැංකුවක් උනත් සුප්රීම් කස්ටලා 4ක් 5ක් එකපාර සල්ලි ඉල්ලුවොත් හිර වෙනවා. මොකෝ උනුත් සල්ලි ආයෝජනේ කරලා තියෙන්නේ. ඔය ක්රමේට දානකොට රජයේ ලියාපදින්චිනම් ඕනේ මගුලක දාන්න පුලුවන්. ගන්න ගිහාමත් කනු කුනුවක් නෑ


රත්තරං;15232890 said:ආ තවත් දෙයක්. ෆික්ස් ඩිපෝසිට් දානකොට බැංකුවල අරෙන්න දානවනම් ලක්ශ 5 ,5 වගේ කඩලා එක එක තැන්වල දාන්න
ehema one naha ban.. uba bank eke hoda customer kenak nam.. poddak manager karaya fit nam.. ue dananwa karanna ona de.. ekata kiyanne bankuwa athule kalu salli kiyalaincome tax ekata wistra noyawa wade karanna manager karaya dananwa. habayi ue hodata fit eke tiyaganna ona.
![]()





මේක කිව්වේ ටැක්ස් නිසා නෙමේ.ඒක හරි මචන්.
FD වලට tax වදින්නේ කීයක් උනාමද බන් ?
රත්තරං;15233227 said:මේක කිව්වේ ටැක්ස් නිසා නෙමේ.
එකම බැංකුවකනම් අව්රුද්දට ලක්ශ 5ට වඩා පොලිය වැඩි උනාම


tnx machan
danma indan ithiri karanna one podda podda hari
rep + + +


