EK Married Club-6

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වෙබ් අඩවියේ පරිපාලනයට සම්බන්ධ නැති පුගුලෙක් වෙබ් අඩවියේ නම භාවිතා කර රංගනයක යෙදෙයි......
    පාලනාධිකාරියට වාර්තා කලෙමි.
    මාසයකටවත් බෑන් වීමේ අවදානමක් ඇත..........:baffled:

    සහෝ මොකද්ද මේ නටන නාඩගම ... දැන් වත් හැදෙන්න බලන්න ... නැත්නම් ඌව වෙයි ...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P පිටු කිහිපයකට කලින් උඹ ලිදට වැටිලා හිටියා දැක්කේ නැතැයි....... :P

    ඊයේ රෑම දැක්කා ඒ කතාව........ මම දෙනකිනාට sms එකකුත් යැව්වා මොකක්ද මේ අහන්න ඒත් රිප්ලයි නෑ....... මම මේ ඉන්නේ දෙනකිනා හරි කොසා හරි එනකං මේ කතාව අහගන්න මොකක්ද කියලා....... ෂුවර් දෙන්නම ඔය තම තමන්ගේ වලිග පාගාගෙන ඔය කියවන්නේ........ :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔබ මගේද? :love: මා ඔබේද? :cool: අපි අපේද කියලා :sorry:

    ඔබ මගේද? - මම ඔටුවෙකුගේ නොවෙමි
    මා ඔබේද? - ඔටුවෝ ඇති නොකරමි
    අපි අපේද? - උඹ ඉතින් අර අක්කිගේනේ...... මම නම් එයාගේ නෙවෙයි......... :rofl::P
     
    Status
    Not open for further replies.