It field

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මමත් it private degree එකක් කරේ. ප්‍රශ්නත් එක්ක ඒක නවත්තලා රස්සාවකට ගියා. රස්සාව ඒ ෆීල්ඩ් එකට අදාල එකක් නෙවෙයි. මම දන්නෑ cs it උන්ගෙ සැලරි එහෙම කොහොම ද කියල.
    අපේ නෑයො වෙන ළමයෙක් ඉන්නවා මේ පැති දෙකෙන් එකක් තමයි එයාට යන්න ඕන කියන්නෙ.

    1) pure / statistics / CS

    2) වෙන මොනව හරි gvt CS/ It degree එකක්

    මේ දෙකෙන් ගිහිල්ලා

    1) starting salary එක වැඩි එකක් වෙන්නත් ඕන.
    2) පිටරටකට පශ්චාත් උපාධි වලට යන්නයි pr දාගන්නයි ලේසි එකක් වෙන්නත් ඕන.

    මේ අවශ්‍යතා දෙකට ගැලපෙන්නෙ මොන විදිය ද අර ක්‍රම දෙකෙන්??
    නැත්නම් මේ එකක් වත් නොකර ආපහු විභාග ලියල Engineering - CSE යන එක ද හොද?
    මමත් it ඩිග්‍රියක් කරන්න ගිය නිසා උන් මගෙන් අරක මේක අහනව. මගේ ජාමෙ බෙරල දියන් මුකුත් දන්නෑ කිව්වොත් උන් හිතයි මම කුහක කමට කියන්නෙ නෑ කියල.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Software Engineering තමා ඉතිං.
    Cyber security, Cloud computing, Big data, Computer science ඔය ම්නාගෙන් ගියත් R&D company එකක් සෙට් නොවුනොත් programmingම තමා හොඳ ජොබ් තියෙන්නෙ.
     
    • Like
    Reactions: rckdck

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,996
    51,232
    113
    සේදවත්ත
    ඉස්සල්ලා ඉගෙනගෙන වරෙන්කෝ . අමූ හත්ගොව්වක් තියලා අමුඩ නොගහා. අනික මොන බොට්ටුවෙද යන්නේ කියලා අදහසක් නැද්ද අපෙන් අහන්නේ .
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Software Engineering තමා ඉතිං.
    Cyber security, Cloud computing, Big data, Computer science ඔය ම්නාගෙන් ගියත් R&D company එකක් සෙට් නොවුනොත් programmingම තමා හොඳ ජොබ් තියෙන්නෙ.
    ඔය ෆීල්ඩ් වල ස්ටාටින් සැලරි කොහොමද? Migrate chances කොහොමද කොල්ලො
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඔය ෆීල්ඩ් වල ස්ටාටින් සැලරි කොහොමද? Migrate chances කොහොමද කොල්ලො
    Interview face කරන විදිය, කොල්ලගෙ degree එකේ GPA එක, University එක සහ Company එක අනුව මාසෙට රු. 15,000/= ඉඳලා 1,50,000/= වගේ අතර වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: rckdck

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Cyber security,
    ලන්කාවෙ cyber sec degree මෙහෙ පිලිගනී.ඒත් ඔයා OSCP වගෙ certificate ගත්තොත් අනිවා පිටරට jobs sure cybersecurity වල degree එකට වඩා certificate පිලිගන්නෙ.
    CTF play කරලා (hackthebox) එකෙ ranking and badges වලටත් job ගන්න පුලුවන් පිටරට.
     
    • Like
    Reactions: rckdck

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ra wela ennam. wada ban
    සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා කියන්න ඇයි ඔබ නාවේ?

    Bump
    ------ Post added on Jul 16, 2022 at 5:13 PM
     
    • Wow
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,172
    113
    Homagama
    මමත් it private degree එකක් කරේ. ප්‍රශ්නත් එක්ක ඒක නවත්තලා රස්සාවකට ගියා. රස්සාව ඒ ෆීල්ඩ් එකට අදාල එකක් නෙවෙයි. මම දන්නෑ cs it උන්ගෙ සැලරි එහෙම කොහොම ද කියල.
    අපේ නෑයො වෙන ළමයෙක් ඉන්නවා මේ පැති දෙකෙන් එකක් තමයි එයාට යන්න ඕන කියන්නෙ.

    1) pure / statistics / CS

    2) වෙන මොනව හරි gvt CS/ It degree එකක්

    මේ දෙකෙන් ගිහිල්ලා

    1) starting salary එක වැඩි එකක් වෙන්නත් ඕන.
    2) පිටරටකට පශ්චාත් උපාධි වලට යන්නයි pr දාගන්නයි ලේසි එකක් වෙන්නත් ඕන.

    මේ අවශ්‍යතා දෙකට ගැලපෙන්නෙ මොන විදිය ද අර ක්‍රම දෙකෙන්??
    නැත්නම් මේ එකක් වත් නොකර ආපහු විභාග ලියල Engineering - CSE යන එක ද හොද?
    මමත් it ඩිග්‍රියක් කරන්න ගිය නිසා උන් මගෙන් අරක මේක අහනව. මගේ ජාමෙ බෙරල දියන් මුකුත් දන්නෑ කිව්වොත් උන් හිතයි මම කුහක කමට කියන්නෙ නෑ කියල.
    ඔතන උබේ නම ලයින් එකේ දැන් තියෙන්නේ.
    මගේ ප්‍රදාන කන්සර්න් එක තමා රට ගිහින් MSC එක කරන එක. CS වලට වඩා ඔය ජෙර්මනි වගේ රටවල් වල ඉංජිනියරින් වලට තැන තියනවා . අනික් අතට CS සහ IT පැත්තේ සලරි නම් සුපිරි. ඔතන පරස්පර සාදක දෙකක් තමා තියෙන්නේ.
    දැන් උබට තියන හොදම ඔප්ෂන් එක තම ඔය දෙක පැහැදිලි කරලා දීලා උන්ට කියපන්
    දැන් මේක පැහැදිලි නේ. ඔයාල දැන් එකක් තෝරාගන්න කියල
    මොකද උබේ වචනේ නම් දෙන්න එපා ඔය වගේ ඒවාට
     
    • Like
    Reactions: rckdck