ඉස්සරලම මම කිව්වා වගේ පුටුවේ ඉදගෙන වැඩ කරනකොට, අට කොහොමද තියෙන්නේ බලන්න.
කොන්දට බර වැටෙන්නේ අත වැරදි ඉරියව්වකින් තියාගෙන ඉන්නකොට. ඒක හදාගන්න මුලින්ම.
Computer එකක වැඩක් නම් කරන්නේ,
1. පුටුවේ ඉදගත්තම, මේසේ වැලමිට මට්ටමෙන් තියන විදියට මේසේ සහ පුටුව වෙනස් කරගන්න බලන්න.
2. වැලමිට නිදහසේ එල්ලා වැටෙන...