දෙකම ජනප්‍රියයි අනිත් ක්‍රීඩා වලට වඩා. Football තමා උන්මාදයක් වගේ තියෙන්නෙ. සමහර විට ගොඩක්ම tournament ඒවගෙන් මෑතකදි final ගිය නිසාද දන්නෑ. ඒ wibe එකට ලාවට වගේ match වෙන්න තිබුනෙ Hundred tournament එක තමා. පොඩි එවුංගෙ සෑහෙන ආසාවක් තිබ්බා ඒකට.
මගෙ මුළු ජීවිතේම දෙතුන් පාරක් වෙනස් කරපු තැනක්. ❣️...