St thomas කියලා එකකුත් තියනවද? අදමයි දන්නේ.
දුනු විදීම, වෙඩි තැබීම,බොක්සිං, ජුඩෝ වගේ ඒවාට ලොකු ground ඕන නැහැ නේ?
මම පලවෙනි post එකේ කියලා තියන sport ටික ගත්තම,
Gymnastics, table tennis, Badminton වගේ ඒවාට නම් අනුරාධපුරත් indoor stadium කීපයක්ම තියනවා.
අනිත් දීස්ත්රික්ක වල කොහොමත් ඇති...