1. ජොසී

    ලංකාවේ ක්‍රීඩා අනාගතය

    උඹ කොහෙද ඉන්නේ?
  2. ජොසී

    ලංකාවේ ක්‍රීඩා අනාගතය

    ඔන්න ඔය ආත්මාර්ථකාමී චින්තනේ තියනකල් රටක් විදියට ගොඩ යන්න බැහැ ඉතිං. රජය කරනකල් බලන් ඉන්නේ නැතුව, පෞද්ගලික ආයතන වලට බැරිද ලොකු වැඩක් කරන්න? නාමල් ලා වගේ ලෝන්තයෝ එක්ක සීරියස් plan ගහලා වැඩක් නැහැ කියලා දන්නා එවුන් කොහොමත් තමන්ගේ ජාමේ බේරාගෙන ඔය තැන වල රැදෙන්න තමා බලන්නේ. එකෙක් වත් අලුතෙන් දෙයක්...
  3. ජොසී

    රජයේ බොරු කොරොනා දත්ත සෙල්ලම මාට්ටු වේ. #BREAKING

    මිනිස්සුන්ව නොමග යවන headlines තමා හැමදාම ඉතින්. මොන මගඩියක්ද දන්නේ නැහැ මේ පාර.
  4. ජොසී

    ලංකාවේ ක්‍රීඩා අනාගතය

    උඹ ඔහොම හිතුවට ගොඩක් එවුන්ට තේරෙන්නෙ නෑ.
  5. ජොසී

    ලංකාවේ ක්‍රීඩා අනාගතය

    ඒක ඔලිම්පික් නෑ නෙ?
  6. ජොසී

    ලංකාවේ ක්‍රීඩා අනාගතය

    ක්‍රිකට් වෙනුවට ලංකාවට කරන්න පුළුවන් ක්‍රීඩා ගැන පහුගිය ටිකේ කතා වුනා නේ. ඒ වගේම ඉන්දියාව හෙල්ල විසි කිරීමෙන් රන් පදක්කමක් ගත්තම සමහරු කියන්න ගත්තා, හෙල්ල විසි කිරීම කියන්නේ සතිය මත පදනම් වෙන ක්‍රීඩාවකට වඩා, තාක්ෂනය සහ පුහුණුව මත පදනම් වෙන ක්‍රීඩාවක් කියලා. ඇත්තටම ඔය දෙකම ඕන වෙනවා කියන එකයි මගේ...
  7. ජොසී

    ක්‍රිකට් වෙනුවට

    චීනය මේ පාර දිනලා තියන medal ටික බලන්න. උන්ටත් අපිට වගේම හයිය නැහැ ජාන වලින්ම. athletic වලින් පිරිමි දිනලා තියෙන්නේ එක රිදී පදක්කමක් විතරයි. උන් වැඩිපුර පදක්කම් අරන් තියෙන්නේ ගැහැණු ඉසව් වලින්. ගොඩක් රටවල ගැහැණු අය තවම sports වලට යොමු වෙනවා අඩු නිසයි, චිනේ එවුන් පන කඩාගෙන පොඩි කාලේ ඉඳලා පුරුදු...
  8. ජොසී

    වැඩිවියට පත් වූ පසු ළමයා තවදුරටත් ළමයෙකු ලෙස සැලකීම සොබාදහමට එකගද ?

    උඹට බාල වයස්කාර විවාහයක් ඕනෑම නම්, උඹ මුස්ලිම් වෙලා, ඒ විදියට කරපන් ඉතිං අනිත් එවුන්ට ඇණයක් වෙන්නේ නැතුව.
  9. ජොසී

    ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ මොනවා ද?

    අම්මෝ මට හැදුනා ඕක. පට්ට අමාරුයි. උණ ගැනෙනවා නහුතෙට. මුළු ඇඟම රිදෙනවා. මස්පිඩු වේදනාව තමා මට නම් දරගන්නම අමාරු වුනේ.
  10. ජොසී

    වැඩිවියට පත් වූ පසු ළමයා තවදුරටත් ළමයෙකු ලෙස සැලකීම සොබාදහමට එකගද ?

    අවුරුදු 18 - 21 වෙනකල් දත් එනවා. අවුරුදු 18 - 20 වෙනකල් උස යනවා.
  11. ජොසී

    රුපියල් කෝටි 142ක අශ්වයෙක් පිට සිරි ලංකාවට ඔලිම්පික් දුවන මැටිල්ඩා!

    මේ මෙයාගේ අස්වයෝ 6 දෙනාගෙන් එකෙක් විතරලු. :baffled:
  12. ජොසී

    ජාතික ගීය-නාකි කුකුලෝ

    mekata sirawatama patta gammak enne.
  13. ජොසී

    පුතෙකුගෙන් අප්පච්චීට

    අප්පච්චි ගැන ලියලා තියන නිසා මොකුත් කියලත් බැහැ, නොකියත් බැහැ. අර්ථ රසය හොඳයි මචන්. එලිවැටත් තියලා තියනවා හොඳට. ඒ වුනාට පද පේලි දිග වැඩියි. කවියකට වඩා නිසදැසක් විදියට තමා පෙනෙන්නේ. මොකද කවියක් කියන්නේ ගායනාවක් කරන්න පුළුවන් එකක්. මේක එහෙම කරන්න අමාරුයි.
  14. ජොසී

    අනාත programmers ලා.

    කතාව ඇත්ත. මට හම්බුන real වැඩ්ඩොත් ගොඩක්ම දැන් එක එක රටවල.
  15. ජොසී

    Ucsc cs vs kalani se vs moratuwa it

    UCSC වල තියෙන්නේ CS නිසා academic පැත්තෙන් එහෙම රට යන්න හිතාගෙන ඉන්නවා නම් පට්ට. ඕනෑම range එකක postgrad එකකට යන්න පුළුවන්. Kelani SE dont have much recognition yet. ඒ වුනාට SE ම යන්න හිතාගෙන ඉන්න එකෙකුට clean path එකක්. මොරටුව IT එක නම් average. ලොකූ හොඳකුත් නැහැ. නරකක් කියන්නත් නැහැ...
  16. ජොසී

    අනාත programmers ලා.

    උඹ technical interview කරනකොට පඩි ගැනත් අහනවද? හරි මචං. ඔයා හරි. මං ගිහිං මාකටිං ඉගෙනගෙන එන්නම්කෝ. :baffled:
  17. ජොසී

    අනාත programmers ලා.

    උඹ හිතාගෙන ඉන්නවට වඩා මේ ලෝකේ සංකීර්ණයි. :lol:
  18. ජොසී

    Attitude / ආකල්ප

    මට හම්බෙලා තියන සුපිරිම මීටර් කීපයකම මම දැකපු හොඳම ගතිගුණේ තමයි. දන්නේ නැති දේ දන්නේ නැහැ කියලා කෙලින්ම කියනවා. පස්සේ ඌ දන්නා ටික කීවම කරකලා ඇත ඇරියා වගේ වෙනවා.
  19. ජොසී

    අද අපි කතා කරන්නෙ ඇනෝනිමස් හැකර් කණ්ඩායම ගැන. 🚫

    මමත් ඇනෝයිනිමල් එකේ member කෙනෙක්. Zoom class වලට පැනලා ළමයින්ව බය කරනවා. :lol:

    No contents