1. ජොසී

    අනාත programmers ලා.

    ඔව්. මට interview සෙට් වුනේම නැහැ. කිසිම connection එකක් තිබ්බෙත් නැහැ. මගේ institute එකටත් field එකේ ලොකුවට පිළිගැනීමක් තිබ්බේ නැහැ අලුත් එකක් නිසා. මට වෙන option තිබ්බේ නැහැ. ඕන තරම් හිටියා ඒ තැන් වල අඩු ගානට career එක පටන් ගත්ත සිරාම dial. Company 4ක experience එකෙන් මම කියන්නේ.
  2. ජොසී

    අනාත programmers ලා.

    එහෙම මත නැහැ. බහුතරේ හිතාගන්න බැරි තරම් අඩු පඩි වලින් පටන් ගන්නේ. මමත් ඒ ගොඩේ. ගෙදරින් මාසෙට 5000ක් ඉල්ලගෙන පලවෙනි ජොබ් එක කලේ. ඊට පස්සේ ඉතින් තුන් ගුණේ තුන් ගුනේ වැඩි වුණා ජොබ් මාරු කරපු තුන් පාරම. :lol:
  3. ජොසී

    එළකිරිය පට්ට ඉෆෙක්ටිව්! :)

    මට නම් ජීවිතේම කීප සැරයක් වෙනස් කරපු තැනක්. :love:
  4. ජොසී

    ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලේ මොකක්ද?

    Uwa Wellassa Jaffna Rajarata Sabaragamuwa Wayamba
  5. ජොසී

    Canada Immigrate through the Atlantic Immigration Pilot program එක ගැන දන්න කවුරු හරි ඉන්නවද?

    And difficult to find jobs and have to suffer from low wages as well. It has only one city called St. Johns which has less than a hundred thousand people. Still, the island is larger than SL.
  6. ජොසී

    ගින්න නිමන්න යන්නේ

    සිරාම කතාව. උඹ තමයි වගකියන්න ඕන. ඩොටේ ඉන්නේ කියලා නෝන්ඩි කරා. තට්ටම වැහෙන්න අඳිනවා. ------ Post added on 1626787107
  7. ජොසී

    සමාජයේ කුණු සහ හිත හදා ගැනීම.

    "ෆේස්බුක් අයින් කරලා එලකිරියට බින්න බැස්සා වාගේ" කියලා උපමාවක් හැදෙයි ඉස්සරහට.
  8. ජොසී

    ගින්න නිමන්න යන්නේ

    Manchester නම් අදත් පායලා. සුද්දෝ හෙළුවෙන් පාරේ යන්නෙත්. :lol:
  9. ජොසී

    UK Student - Marriage

    Good. නෑ. කිසිම ප්‍රශ්නයක් නැහැ. කසාද බඳින එක මිනිස් අයිතියක්නේ. ඒක වීසා process එකට අදාළ නැහැ. අන්න ඒක ටිකක් අමාරු වෙයි. මොකද ඔයාට වීසා ආව ගමන් ඔයා යනවනේ. එයත් එක්ක ඉන්න වෙන්නේ නැහැ නේ. එතකොට කසාද බැන්දේ එයාව ගෙන්නගන්නම කියලා වීසා ඔෆිසර් හිතන්න පුළුවන්. එයා එක්ක relationship එක්ක ගොඩක් කල්...
  10. ජොසී

    උබලාගේ Business මොඩල් එක මොකක්ද ?

    It is not that simple. The number of available business models are unlimited.
  11. ජොසී

    සුද්දට ආපහු රට බාරගන්න කියමුද?

    එහෙම වෙන්නේ නැහැ බං සුද්දෝ.
  12. ජොසී

    සුද්දට ආපහු රට බාරගන්න කියමුද?

    මේ පැරදුනාම කියලා හැම තැනම ගියාට, ඇත්තම කතාව මේ match එක පටන් ගන්න කලින්. match එක බලන්න යන්න විදියක් නැතුව තමයි ඔය සේරම.
  13. ජොසී

    Top up bachelor degree වල වෙනස

    රට අනුව පිළිගැනීම වෙනස් වෙනවා. UK ක්‍රමය අනුව. Bachelor degree එකක් අවුරුදු 3යි නෙ සාමාන්යෙන්. එතකොට HND එහෙම නැති නම්, Advanced Diploma කියන එක සමාන වෙන්නේ Degree එකක පලවෙනි අවුරුදු දෙකට. Graduate Diploma එක සමාන වෙනවා Bachelor Degree එකේ අවුරුදු 3ම සම්පුර්ණ කල ගානට.
  14. ජොසී

    Top up bachelor degree වල වෙනස

    හා. මටත් තියෙන්නේ topup degree එකක් තමා.
  15. ජොසී

    වෙට් ල ඉන්නවද මේකේ

    Ideally, පොඩි සිරින්ජර් එකකට දාලා කට ඇරලා හිමීට ඇතුලට දාන්න ඕන. මේ video එක බලන්න. ඔයාට එහෙම බැරිම නම්, පොඩි ළමයින්ට පොවනවා වගේ හැන්දකින් පොවන්න උත්සහයක් අරන් බලන්න.
  16. ජොසී

    වෙට් ල ඉන්නවද මේකේ

    සිරාම කතාව. සිංහලුන්ගේ හණමිටි අදහස් නේ. පොල් කඩන්න එකෙක් හොයනවා වගේ තමා අනිත් වැඩ කරගන්නත් මිනිස්සු හොයන්නේ. පොල් කඩන එකෙක් හොයන්නේ පොල් කඩන්න කියලා දන්නවා. එතනින් එහාට මොකෙක් වත් හොයලා වැඩක් නැහැ. අදාළ ප්‍රශ්නේ ඇහුවා නම් දන්නා වෙන එකෙක් හරි උත්තර දෙනවා. සමහර forum වල ඇවිල්ලා අහනවා සමහරු...
  17. ජොසී

    ඉතිරි කරපු 20000ක් තියනවා

    උඹවම අපයෝජනය කරගනින්.
  18. ජොසී

    තමන්ගේ බෙස්ටි ට සෙල්ලන් දාපු උන් ඉන්නවද?

    මම නම් දාන්න තියන සෙල්ලම් ඔක්කොම දැම්මේ බෙස්ටි එක්ක තමා. ඔන්න දැන් pregnant. :lol: අවුරුදු 11ක් තිස්සේ හොඳම යාලුවා. ගිය අවුරුද්දේ බැන්දේ. :P
  19. ජොසී

    ඔබත් නිරාගමිකද ?

    මම කලින් බෞද්ධයෙක්. දැන් නිරාගමිකයි. බොරුවට ආගම අදහන එවුන් දැකලම කලකිරිලා තමා නිරාගමික වුනේ. අනිත් හේතුව වුනේ මුස්ලිම් අන්තවාදය. සෑහෙන වාද කරලා ගත්ත තීරණයක්.

    No contents