EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P:P
    මෙහ් කිඹුලෝ ඇත්තටම කිරිමැටි ගිලිනවද....(අපේ එකා නෙමෙයි, ඇත්ත උන්)
    නැත්නම් නිකන් කතාවට කියන එකක්ද....:rolleyes:
    උන්ගෙ අසූචි ඔය පාට හින්ඳා උන් ඕවා කනවා ඇති කියලා ඉස්සර හිතුවාලු. ඒ නිසා ඔය කතාව ඇතිඋනා කියලා කියනවා අහලා තියනවා..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුදලාලිට පොල්කටු හැන්දෙන්..... පතලට බහින එවුන්ට කන් හැන්දෙන්..... එහෙමද...?
    මුදලාලිගෙම පතලක් නං එහෙම තමයි. හවුලෙ පතලකත් වැඩි ගානක් හම්බෙන්නෙ ඉඩම අයිති එකාට තමයි..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මඩ වුනත් මොකෝ නොමිලේම පබ්ලිසිටි ලැබෙනවනම්.....:P:P

    :D :yes: එකෙන්ම..... ඔහොම මඩ ත්‍රෙඩ් එකක් ගිය ගමන්, මට හොදයි...... පව් උගේ සිගිති ආතල් එකෙන්, මටයි හොදක් වෙන්නේ........ :lol: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වලියක් ගියාම FB එකෙං යාළුවන්ව රිමූව් කරන උදාහරණයක් මේ ත්‍රෙඩ් එකේම ඇත. පෙර දිනෙක වල් පූසා මාව උගේ FB එකෙං රිමූව් කරන ලදී...:lol::lol::lol:

    :rofl: පූසා ජබුක්..... කොහෙද තොපි දෙන්නා වලි ගියේ.....?? :confused: මේ ඒක නෙවේ, උඹේ ෆෝන් එකේ අපි දෙන කෝල් පෙන්වන්නේ නැතැයි.....?? :rolleyes: :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උන්ගෙ අසූචි ඔය පාට හින්ඳා උන් ඕවා කනවා ඇති කියලා ඉස්සර හිතුවාලු. ඒ නිසා ඔය කතාව ඇතිඋනා කියලා කියනවා අහලා තියනවා..
    :oo::rolleyes::cool::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුදලාලිගෙම පතලක් නං එහෙම තමයි. හවුලෙ පතලකත් වැඩි ගානක් හම්බෙන්නෙ ඉඩම අයිති එකාට තමයි..
    :yes::yes: 1/7
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    me වෙලාවේ කොස්වත්ත පැත්තේ වතුරත් සීතල ඇති නෙහ්
    ඕකට සීතල මතක්කරන්න එපා, ටක් ගාල ගෙදර දුවනවා.....:P:rolleyes:
     
    Status
    Not open for further replies.