බලමු බලමු..... අවුලක් නැතුව හම්බවේවි හොඳ ජොබක්........![]()
අනිවා හොයන එක නවත්තන්න එපා ..හොඳ ජොබ් එකක් සෙට් වේවි

බලමු බලමු..... අවුලක් නැතුව හම්බවේවි හොඳ ජොබක්........![]()

ඊයේ පොඩ්ඩාගේ මොන්ටියට ටොනික් පියන් ගේන්න කියල. බඩී බෝතලනේ තියෙන්නේ, ටොනික් පියන් හොයන්න අමාරුයි. මෙන්න පැකට් කරපුව තිබුන කඩේ. 20 පැකට් එකක් 20/=. වෙලාවේ හැටියට 100/= වටිනවා....![]()

ඔව් මලයෝ මිනිස්සු අපි නොහිතන බිස්නස් කරන්නේ
මාසෙට අදාල පත්තර දෙකක් විතර ගත්තම ඒ මාසේ පාඩම් වලට ඕනි රුප සේරම තියෙනවා.....![]()

මැටි පැකට් කරලා තියනවා කිව්වාට පස්සෙ තවත් මොන කතාද බං ?![]()
මම හිතුවේ ඔය ගෑනු අයගේ අත්කම් වැඩ වලට ගන්න මොනාහරි වෙන්නැති කියලා........රත්නපුරේ ඉන්නේ ලොකු සල්ලිකාරයොනේ.... ඉතිං ඕවා එහේ ඇති... අපේ පැති වල නම් නෑ... දුප්පත් මිනිස්සුනේ....![]()


එහෙ ඉතින් මැණික්නේ........ 

ඇට්ලස් මැටි ?පදම් කරපු මැටි කියලා ඇට්ලස් ඒකෙන් ගහපු පැකට් වගයක් මට මතකයි මම දැක්කා පොත් කඩේක තිබුනා...... කවුද හිතන්නේ ඉතින් ඒ ඉස්කෝලේ වැඩ වලට ඕනේ එව්වයි කියලා........මම හිතුවේ ඔය ගෑනු අයගේ අත්කම් වැඩ වලට ගන්න මොනාහරි වෙන්නැති කියලා........

මොන පිස්සුද, ඒවත් තියෙන උන්ටම තමයි. හොඳ පතලයක් කරන්න ලක්ෂ ගණන් ඕනි. ඉතින් ඔය වැඩේ හැමෝටම කරන්න බෑ. වැඩකරන උන්ට ලැබෙන්නේ සොච්චමයි.එහෙ ඉතින් මැණික්නේ........
![]()

පදම් කරපු මැටි විතරක් නෙමෙයි කිරි මැටිත් පැකට් කරලා විකුනන්න තියෙනවා.....පදම් කරපු මැටි කියලා ඇට්ලස් ඒකෙන් ගහපු පැකට් වගයක් මට මතකයි මම දැක්කා පොත් කඩේක තිබුනා...... කවුද හිතන්නේ ඉතින් ඒ ඉස්කෝලේ වැඩ වලට ඕනේ එව්වයි කියලා........මම හිතුවේ ඔය ගෑනු අයගේ අත්කම් වැඩ වලට ගන්න මොනාහරි වෙන්නැති කියලා........

වන්දියක් වත් ලැබෙන්නේ නැත්ද, පොඩි ව්‍යාපාරයක් පටන්ගන්න වත්......![]()

ඔය මන්නොක්ක කියන ජාතිය රත්නපුරේට ආවේනික ශාඛයක් ද ?
මෙහෙ නම් බඩ ගන්නේ මඤ්ඤොක්කා වලින්![]()




කිඹුලාට කියපන්!පදම් කරපු මැටි විතරක් නෙමෙයි කිරි මැටිත් පැකට් කරලා විකුනන්න තියෙනවා.....![]()

කිඹුලාට කියපන්!![]()



ඇට්ලස් මැටි ?
තරියාගෙන් අහන්න ඕන ලින්ක් මැටි තියනවාද කියලා!![]()

මොන පිස්සුද, ඒවත් තියෙන උන්ටම තමයි. හොඳ පතලයක් කරන්න ලක්ෂ ගණන් ඕනි. ඉතින් ඔය වැඩේ හැමෝටම කරන්න බෑ. වැඩකරන උන්ට ලැබෙන්නේ සොච්චමයි.![]()
පදම් කරපු මැටි විතරක් නෙමෙයි කිරි මැටිත් පැකට් කරලා විකුනන්න තියෙනවා.....![]()
වලියක් වලියක්...... අතට අහුවෙන ඕනෑම එකක් අරන් වරෙන් අරෙහෙට.........
දැන් ආවේ බං...... ගම්පහ ගියා කස්ටමර් සයිට්........ ශික් ආතල් මිස් වෙලා වගේ...... 