Lockdown නොකරන ස්වීඩනය
Lockdown නොකරන ස්වීඩනය
SATURDAY, 4 APRIL 2020· 5 Minute Read
ස්වීඩනයේ ඇත්තේ කුඩා ජනගහනයක් වන අතර, ජනාකීර්ණ නගර 3ක් පමණි. ස්වීඩනයේ වෛද්‍ය පහසුකම් සහ රජයේ මූල්‍ය හැකියාව, ලංකාවට වඩා බෙහෙවින් ඉහල බැවින් සංසන්දනය කිරීම ඵල රහිතය. ස්වීඩනයේ සමාජ රටාවද නිතැතින්ම COVID-19...