සිරාවට මචන්...අනුන්ගේ රෙද්දවල් ම තමයි මේ මිනිස්සුන්ට ඕනේ...උන් කසාද බැදලද, දරුවෝ හදලද, ඒවා අපිට මොකටද...අනවසරයෙන් දාපු වීඩියෝ එකක් බලල, උන්ගේ පුද්ගලික ජීවිතය ගැන මෙතැන කතා කරන උන්ගේ තත්වය මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන්නේ
![]()
some people feed on garbage

සිරාවට මචන්...අනුන්ගේ රෙද්දවල් ම තමයි මේ මිනිස්සුන්ට ඕනේ...උන් කසාද බැදලද, දරුවෝ හදලද, ඒවා අපිට මොකටද...අනවසරයෙන් දාපු වීඩියෝ එකක් බලල, උන්ගේ පුද්ගලික ජීවිතය ගැන මෙතැන කතා කරන උන්ගේ තත්වය මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන්නේ
![]()

මෝඩ කතා කියන්න එපා බන්...උබලත් මාර මිනිස්සු...එත් අපි වගේම මිනිස්සු තමයි...ඇයි උන් ගාමන්ට් කෙල්ලෝ කොල්ලෝ කියල කසාද බදින්න බැරිද ප්ලැන් කරලා? උබල හිතන් ඉන්නේ ඉන්නේ උබල විතරයි හරියට කසාද බදින්නේ....අනිත් උන් එහෙම නැහැ කියල..![]()
බම්ප් කරන්න එපා මචන්![]()
![]()
hiru eken daala thibba a record karapu eka 2014 wuna deyak kiyala
a denna dan kasadha bandalalu![]()
pau dan kellata badalath marenakan gahaiජොසී;19054317 said:හිරු එකේ දාලා තිබ්බ එක තමා ඩෝල් මේ දාලා තියෙන්නෙ.
කියවන්න බැරිද තොට?
![]()
![]()

ජොසී;19054309 said:ඇඟ බේරගන්න කියන කතා.
![]()
![]()
ඔවුං බඳිනවා නම් අවුරුදු ගනං බලං ඉන්නෑ.
ආය මොකද කැම්පස් අවුට් වෙනකල් කියලද?
Promotion එකක් හම්බෙනකල් කියලද?
![]()
![]()
ජොසී;19055045 said:හරි ඒක ඇත්ත. ගාමන්ට් කෙල්ලො ඉන්න පුළුවන් plan කරලා බඳින. මේක ඒ කෙල්ල කීවා නම් පිළිගන්නවා මම. මෙහෙම සීන් එකක් වෙලා, පොලිස් සීන් එකක් ගියාට පස්සෙ ඔහොම ප්‍රකාශයක් නිකුත් කරාම පිළිගන්න බෑ බං.
අපෝ ඕක දැං නවත්ත ගනිංකො.



ජොසී;19055045 said:අපෝ ඕක දැං නවත්ත ගනිංකො.




1. ආ.., ගහන්න හොඳයි. තෝ කීවොත් නාකයි?machan ganu lamayekta vadagath vidiyata katha karanna igena ganin![]()

ගහන්නේ උන් විතරද බන්...උබ ගෑනුන්ට ගහන එකෙක් දැක්කේ මේ වීඩියෝ එකේ විතරමද ජීවිතේටම? කොච්චර ඔහොම වෙනවද ප්‍රසිද්ද නොවී? ගහන එක අනුමත කරනවා නෙමෙයි...මේ එක සිද්දියක් මාධ්‍ය කාරයෝ අල්ලන් බයිට් එකට ගන්න එක ගැනයි මම කියන්නේ..උබලත් මේ ජරා මීඩියා කාරයොන්ට උල්පන්දම් දෙන්න එපා...ගහපු උන්ට එක පොලිසියත් එක්ක බෙර ගන්න දීපල්ලා...
මෙහෙම ගරහන එකෙන් වෙන්නේ අර කෙල්ලගෙයි කොල්ලගෙයි චරිත දෙකම දූෂණය වෙන එක විතරයි...දැක්කනේ අර ඉස්කෝලේ යන කොල්ලට වෙච්ච වැඩේ? සේයාගේ සිද්දිය මාධ්‍යකාරයෝ බයිට් එකට අරන් වෙච්ච වැඩේ? අපේ මිනිස්සු ඇයි මේවා මෙච්චර ඉක්මනට අමතක කරන්නේ?![]()
ජොසී;19055108 said:1. ආ.., ගහන්න හොඳයි. තෝ කීවොත් නාකයි?
2. අපි සමානාත්මතාවය අගය කරන්න මිනිස්සු ඩෝ.
3. machan pirimi lamayekta vadagath vidiyata katha karanna igena ganin![]()



මේක ටිකක් තදින් ඩේට් කරපු සීන් එකක් මචං. අන්න ඒකයි මං කියන්නෙ මෙහෙම.yako minissu badinna kalin avurudu ganan date karanava
samahara un salli ekatu karanava wedding ekata.

ගෑනිගෙ පැත්තෙ වැරැද්ද තිබුණත් සමාජයෙන් දෝශාරෝපන එන්නෙ ඔය කොල්ලට.. දකින දේ, ඇහෙන දේ විතරයි මිනිස්සු විශ්වාස කරන්නෙ..
ජොසී;19055133 said:ඒකනෙ! අපි මිනිස්සු නෙ.


කතාව ඇත්ත.. ඒත් මේ වීඩියෝ එකක් එලියට ආපු නිසානේ කේස් එක ආවෙ..
ඔව් ඉතිං.. මීඩියාකාරයො ගැන මං මොකුත් කිව්වෙ නෑනේ සිංහලු..
සේයගෙ කේස් එකේදි කොල්ලා නිර්දෝෂියි.. ඒක නිසා ඌට මොකුත් කියන්න බෑ කාටවත්.. ඒත් මෙතන සීන් එක වෙනයි.. කොහොමත් ගෑනිගෙ පැත්තෙ වැරැද්ද තිබුණත් සමාජයෙන් දෝශාරෝපන එන්නෙ ඔය කොල්ලට.. දකින දේ, ඇහෙන දේ විතරයි මිනිස්සු විශ්වාස කරන්නෙ..



මේක බම්ප් නොකර ඉදපල්ලකෝ ..ඉවරයි නේ ඉතින් ප්‍රශ්නේ




