පට්ට වාහනේ....... මමත් කාලයක් ඔෆිස් එකේ තිබුණු bajaj super fe එකක් පැද්දා....... හම්මෝ ඕනෑ ට්‍රැෆික් එකක ඕනෑ පාරක සිං ගාලා යතහැකි....... හොඳ බැලන්ස්...... ට්‍රැෆික් කලර් ලයිට්ස් වල මම ඔය ස්කුටරෙන් පල්සර් වලට ලීඩ් තියලා පැදලා තියෙනවා...... පට්ට පිකප් සයිලන්සරේ කාබන් එහෙම කඩලා ගත්තම....... හැබැයි...