මේ අක්කයි උඹයි, පොඩි උන් දෙන්නත් එක්ක අද රෑට වරෙන් එහේ.... දාමු පොඩි පාටියක්.....
*(සැර බීම නැත)
ඇඩෝ තරිස් රැවුල ගිනි අරං ඉද්දි මෙන්න මේකා බිඩි පත්තුකරගන්න හදනවා......

මේ අක්කයි උඹයි, පොඩි උන් දෙන්නත් එක්ක අද රෑට වරෙන් එහේ.... දාමු පොඩි පාටියක්.....
*(සැර බීම නැත)

මේ අක්කයි උඹයි, පොඩි උන් දෙන්නත් එක්ක අද රෑට වරෙන් එහේ.... දාමු පොඩි පාටියක්.....
*(සැර බීම නැත)

තරිස් මාමේ ඕවා අමතක වෙන්නත් එක්ක ටිකක් රිලැක්ස් වෙන්නත් එක්ක වරෙන් මේ දියවන්නාව පැත්තේ පොඩ්ඩක් ඉඳලා යන්න.......![]()
හොද අදහස...... බැසිල් මාමි හදපු වෝකින් පාක් කෑල්ලක් තියෙනවා බියගම...... 

කන පලාගන්න වෙන්නේ ඔහොම දෙයක් උනාම ප්රශ්න අහන්න ගියොත්.....
hari ban umbala kathaa karaa wage thamai mata![]()

තරිස් මාමේ ඕවා අමතක වෙන්නත් එක්ක ටිකක් රිලැක්ස් වෙන්නත් එක්ක වරෙන් මේ දියවන්නාව පැත්තේ පොඩ්ඩක් ඉඳලා යන්න.......![]()
මොකද මේ මුන් දෙන්නා ගැඹුරු දිය තියන තැන්වලටම මූව ගෙනියන්න හදන්නෙ?පාස් නැහනෙ.. නැත්නම් මූව වරායට ගෙන්න ගන්න තිබ්බා...

ඇඩෝ තරිස් රැවුල ගිනි අරං ඉද්දි මෙන්න මේකා බිඩි පත්තුකරගන්න හදනවා......![]()
ඌ දුකෙන් ඉද්දි මූ පාටි දාන්න හදනවා..![]()

හොද අදහස...... බැසිල් මාමි හදපු වෝකින් පාක් කෑල්ලක් තියෙනවා බියගම......
![]()
මාරාන්තික ලිඳක්!![]()
![]()

ඇඩෝ තරිස් රැවුල ගිනි අරං ඉද්දි මෙන්න මේකා බිඩි පත්තුකරගන්න හදනවා......![]()
ඌ දුකෙන් ඉද්දි මූ පාටි දාන්න හදනවා..![]()
යකෝ පාටියක් කිව්වේ, මේ බීලා ජොලි කරන පාටියක් නෙවේ......
පවුලේ කට්ටිය එකතු වෙලා, කෑමක් එහෙම කාලා දාන පාටියක්..... 
පාස් නැහනෙ.. නැත්නම් මූව වරායට ගෙන්න ගන්න තිබ්බා...

යකෝ පාටියක් කිව්වේ, මේ බීලා ජොලි කරන පාටියක් නෙවේ......
පවුලේ කට්ටිය එකතු වෙලා, කෑමක් එහෙම කාලා දාන පාටියක්.....
![]()

මොකද මේ මුන් දෙන්නා ගැඹුරු දිය තියන තැන්වලටම මූව ගෙනියන්න හදන්නෙ?![]()
![]()
පනින්න නැත්නම් ඔබන්න..... 
එහෙම්ම කියන්නත් එපා බං. අපිට කරදරයක් උන වෙලාවලට 3වීල් කටිටිය නවත්තලා උදව්වෙලා තියනවා.අපෝ ඔව්... ඕකුන් පෙරලිලා හිටියත් බලන්නවත් නරකයි...