හිටුකෝ යකෝ කිඹුලෝ ඔරොප්පු නොවී..... :frown: ඔය ක්‍රමෙත් මම කිව්වා කිඹුලා කියපු විදියට කරමු කියලා.....
සල්ලි වියදම් කරන එක නෙවේ තමා හපන්කම...... මමත් උනන්දු වුනේ ඌගේ සල්ලි අඩුවෙන් වියදම් කරගෙන ඌට ඕනෑ දේ (ප්‍රින්ට් එක විතරක් හරි සම්පුර්ණ බෝඩ් එක හරි රත්නේ කැමති විදියක්....) කරගන්න උදව්වක් දෙන්න...