1. SANJEE

    EK Married Club-5

    ආලෝ ලොකු සහෝදරයා කෙසේද කෙසේද......? :cool::cool:
  2. SANJEE

    EK Married Club-5

    මේ සති අන්තේ වැඩ අල්ලන්න බැරි වුනානේ බං........ :baffled::rolleyes:
  3. SANJEE

    EK Married Club-5

    නොදන්නා කමට අහන්නේ ඔය L.C. කියන්නේ ලොන්ත කොකටුවාගේ පෙට් නේම් එක නේද......? :P
  4. SANJEE

    EK Married Club-5

    සෙද්ද තමා.....ඌ අර ස්කර්වියා ගැන දාලා තිබුණු ත්‍රෙඩ් එකේ ඌට රතු කොටු දෙකක් වෙනුවට එක නිල් කොටුවක් වෙලා තිබුනේ...... මටත් ඉතින් කැසිල්ල වගේ ඌ නිල් වෙලා ඉද්දි කපලා දැම්මා ආයේ රතු වෙන්නම...... :rofl:
  5. SANJEE

    EK Married Club-5

    උඹ හීල කාලා ඉවර වුනාම කියපන්කො හරිද....... :frown:
  6. SANJEE

    EK Married Club-5

    හික්ස්...... දැන් ඔන්න ලොන්තයා නිල් වෙලා......
  7. SANJEE

    EK Married Club-5

    මොකෝ වෙන්නේ......?
  8. SANJEE

    What was your 1st Mobile Phone ?

    පට්ට පට පට...... මේක තමා මගෙත් පලවෙනි ෆෝන් එක..... මම ගත්තේ 2004 දී විතර..... එතකොට මතක හැටියට 16000ක් ද කොහෙද වුනා..... තාමත් මගේ ළඟ තියෙනවා බොක්ස් එක පිටින්ම....... පට්ටම භාණ්ඩේ...... ඕක ගත්තෙම මට රේඩියෝ අහන්න ඕනේ වුන නිසා කොහේ හරි යනකොට එනකොට.......
  9. SANJEE

    EK Married Club-5

    ගුඩ් මෝනිං කස්ටිය....... :)
  10. SANJEE

    EK Married Club-5

    මාමා දන්නේ Toin පමණි....... :rofl:
  11. SANJEE

    EK Married Club-5

    ආහ්හ් මේ තව නාකි අංකල් කෙනෙකුත් ඉන්නේ....... :P
  12. SANJEE

    EK Married Club-5

  13. SANJEE

    Lamborghini_සමාගමේ_සැඟවුනු_තතු

    mekanam supirima wistharayak...... onna selakuwaa......
  14. SANJEE

    2013 Kia Sorento Commercial

    මගේ හීනේ...... කවදා හරි ගන්නවාමයි....... රෙප්+........
  15. SANJEE

    බ%# ගහන කොල්ලො

    උඹට බනින්න පිස්සුද බං උඹේ කතාවට මම 1000% ක් එකඟයි...... සහතික ඇත්ත උඹේ කතාව..... රෙප්+.......
  16. SANJEE

    EK Married Club-5

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: සිරාවට මෙකි නිකන් මහින්දගේ ගෑනි වගේනේ ඉන්නේ මේ පින්තුරේ...... :frown:
  17. SANJEE

    EK Married Club-5

    ඒක හොඳයි නේද......? :cool:
  18. SANJEE

    EK Married Club-5

    අර රත්නේ එක්ක ගේම ඉල්ලන ෆේක් කාරයා ආයේ ඇවිත්...... http://www.elakiri.com/forum/showthread.php?p=14875037&posted=1#post14875037
  19. SANJEE

    Fake Raja..

    උඹ බැලුවද.....? :rolleyes::rolleyes:
  20. SANJEE

    EK Married Club-5

    එහෙං කියනවද හදන්න පුළුවන් කියලා...... අර මම කිව්වා ෆෝන් දෙක ගැන බැලුවද......? sony ericsson xperai x8 එකත් හොඳයි..... හැබැයි දැන් හොයාගන්න තියෙනවද දන්නේ නෑ ශෝප්ස් වල..... දේදුනු ළඟ තියෙන්නෙත් එකක්......

    No contents