හම්මේ දැන් පොඩ්ඩකට කලින් කිඹුලා මාමගේ සහායිකාවක් මට ඇමතුවානේ...... (තව පොඩ්ඩෙන් වලිගෙ පාගා ගන්නවා මේ කිඹුලාගේ නෝනා කියලා.......:P)
මම - ගුඩ් මෝනිං කිම්බුලෝ.......
එහෙං - හෙලෝ මේ..... (හුටා! කවුද යකෝ මේ ගෑනු කටහඬ කිඹුලාගේ නෝනාවත්ද....?:baffled:) අපේ සෑර් කිව්වා (ඔන්න අපේ සෑර් කිව්වම තමා මීටර්...