1. SANJEE

    Note 2 made in Korea by Samsung???

    මචන් LTE සපෝර්ට් කරන මොඩ්ල් එකේ ෆෝන්ස් වල බැටරි බහිනවා වැඩිද අනිත් ඒවාට වඩා.......?
  2. SANJEE

    Note 2 made in Korea by Samsung???

    made in korea by samsung, made in vietnam by samsung කියලා එනවා original ෆෝන් වල.........
  3. SANJEE

    EK Married Club-5

    ළඟපාතක හිටියනම් කෙලින්ම අතටම ගෙනල්ලා දෙන්නේ හරිය......... ;) නොර්මල් එකේ එයිද ෂුවර් එකටම....... මටනං ෂුවර් නැත.......... :no:
  4. SANJEE

    EK Married Club-5

    උඹලා අබාන්ස් එකේ ඔය ලැප් රෙපෙයාර් කරේ අර ඩුප්ලිකේෂන් පාරේ ප්ලේස් එකේ නේද.....? මමනම් වැඩි වැඩ නෑ සුපුරුදු විදියට කිරි දාලා හදන්න කිව්වා...... :)
  5. SANJEE

    EK Married Club-5

    අනේ මන්දා බං නිදිමතේද ඩෝප් මතේද මන්දා ඇවිත් කියෝලා ඔන්න ගිහිං දැන්........ :P
  6. SANJEE

    EK Married Club-5

    ආලෝස් කින් අයියා...... මේ කිඹුලා මාමගේ ෂෝ ටික 4gb විතර වගේලු තියෙන්නේ...... මම අරගෙන කොපියක් එවන්නම් ලි.ප.තෑ. වලින්.......
  7. SANJEE

    EK Married Club-5

    තේරුනේ නැතෝ උඹ කියපු දේ...........
  8. SANJEE

    EK Married Club-5

    ඇයි ඒ මොකෝ.......?
  9. SANJEE

    EK Married Club-5

    ගත්තු ගමන් හොඳයි...... ඒ දවස වල ලොක්ක කිව්වෙත් ජපන් වෙහිකල් එකක් වගේ හොඳයි කියලා....... දැන් එකේ අනිත් පැත්ත....... අපේ කම්පැනි එකේ ප්‍රයිම් මුවර් වලටයි ට්‍රේලර් වලටයි දාන්නේ 1000 X 20 සයිස් ඒක...... බස් වලට කොහොමත් උස වැඩිනේ මේ සයිස් ඒක...... මොනවද දාන ටයර් බ්‍රෑන්ඩ් ඒක.......?
  10. SANJEE

    EK Married Club-5

    ඉතිං බං ගෑස්ට්‍රික් හදාගන්නේ නැති විදියට හිටියනම් ඉවරනේ....... මේ උඹ කිඹුලා මාමා දුන්නු ගෝවාමල් හැදුවද........? මම අද කියලා කියලා ගෙඩියෙන් භාගයක්ම හදාගත්තා...... :)
  11. SANJEE

    EK Married Club-5

    රීපොස්ට්........ :P http://www.elakiri.com/forum/showthread.php?t=1124831
  12. SANJEE

    EK Married Club-5

    අපේ ඒකත් මේක විකුනන්න හදන්නේ දැන් වෙන මොකක්ද එකකට හිත ගිහිං...... පිටිපස්සේ දකුණු පැත්තේ shock ඒක ගිහිං හම්මා පට්ට සැප වලක වැටෙද්දී...... ඒ මදිවට යද්දී නෑ ට්‍රැෆික් එකක එහෙම නවත්තලා තියෙද්දී කළුදුම පිටවෙනවා විලිලජ්ජාවයි........ මොකක්ද සෙන්සර් එකක් ගිහිල්ලලු...... බස් අදින්න මේකෙන්....... හිහි...
  13. SANJEE

    EK Married Club-5

    කහට තේ බිපිය..... කිරි තේ බිව්වම සෙම තමයි හැදෙන්නේ ටික ටික.........
  14. SANJEE

    EK Married Club-5

    :yes::yes:
  15. SANJEE

    EK Married Club-5

    බොසා ඒක විකුනන්නේ නැද්ද අහලා බලපන්........ :rolleyes: අපේ එකාට නම් තියෙන්නේ REXTON එකක්...... වාහනේ එහෙං මෙහෙන් වැඩි ටික ගානට තලාගෙන තියෙන්නේ ඒක ඒක ඒවායේ වද්දලාම........ ඕවා ගැස්සේනවානේ බං මාර විදියට......... මටනං අල්ලන්නේ නෑ ලොරි වගේ පිටිපස්සේ බක්කියකුත් එක්ක.......
  16. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::yes::cool:
  17. SANJEE

    EK Married Club-5

    තේ එකකුත් ඔය එක්කම බීපන් එතකොට ටී ටයිම් ඒකට බත් කාලා තේ බිව්වා වගේ තමයි.......
  18. SANJEE

    EK Married Club-5

    පොලිය ගෙවන්න වෙන්නේ එතකොට ලාභයෙන් තමයි....... :oo::no::no:
  19. SANJEE

    EK Married Club-5

    මේ දවසකට ගාස්තුව කීයද අපේ ගෙදරත් වැඩක් තියෙනවා........ :rolleyes:
  20. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::yes: මෙන්න ඉතිං මගේ හීනේ...... හීනේ හීනයක්ම පමණි කරගන්න නම් අදහසක් නෑ....... http://www.autolanka.com/ad.asp?ID=114585

    No contents