1. SANJEE

    EK Married Club-5

    එහෙමද....... මමනම් ගෙවල් බලා යන්නයි මේ සුදානම....... නින්දක අවශ්‍යතාවය තදින්ම දැනේ......:dull:
  2. SANJEE

    EK Married Club-5

    :) :) :)
  3. SANJEE

    EK Married Club-5

    ඔන්න බලාපිය උඹේ විහිලු නිසා මමත් ඇනගත්තා........ :oo:
  4. SANJEE

    EK Married Club-5

    කිඹුලා මාමා අද 6 වෙනකොට යනවයි කිව්වා නේද........?
  5. SANJEE

    EK Married Club-5

    ඉතිං ඒ මනුස්සයා හොල්මන් වෙන්නැති මේ මනුස්සයා මොකද මේ කරන්නේ කියලා........:oo:
  6. SANJEE

    EK Married Club-5

    සමාවුව මැනව..... අවංකවම සමාව ඉල්ලමි....... :sorry::sorry::sorry::sorry::sorry:
  7. SANJEE

    EK Married Club-5

    මොකද වෙන්නේ ඉතිං ඔය පැත්තේ......... :rolleyes:
  8. SANJEE

    EK Married Club-5

    ආහ්හ්හ් මොබයිල් එක සරුයි වගේ....... උණ කොහොමද........? මේ මටත් හැදිලා නාගසලන් වෙලා ඉන්නේ.......
  9. SANJEE

    EK Married Club-5

    හලෝ ඔටුස්‌........ :D
  10. SANJEE

    කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

    කවුද යකෝ මේ පට්ට බඩගිනි වෙලාවේ මේක බම්ප් කරපු එකා....... චූන් පාන් කාරයත් නෑ අද ඔෆිස් එක ලඟින් ගියේ....
  11. SANJEE

    EK Married Club-5

    හයියෝ ලිඳ...... :lol:
  12. SANJEE

    EK Married Club-5

    කැපාසිටි එක කොහොමද ඔක්කොම ෂෝ වල........? gb කියක් විතර ඇතිද.......?
  13. SANJEE

    කොහොමද යන්න ඕන...?? ගුවනින් ද? මුහුදෙන් ද? ගොඩබ&#353

    ඔය උඹ කියලා තියෙන පාරවල් වලට අමතරව මෙතනින් පොඩි අඩිපාරකුත් යනවලු....... මේක ගැන දවසක් පත්තරේ ආටිකල් එකක් තිබුනා එකේ තමයි ඔය අඩිපාර ගැනත් කියලා තිබුනේ...... රෙප්+........
  14. SANJEE

    EK Married Club-5

    ඇත්තටම කිම්බුලෝ මම උඹේ ෂෝ එක එකම එක දවසක පැය භාගයක් විතරයි අහන්න ලැබුනේ...... ඒ අහපු ටිකෙන් මම හිතාගත්තා ඒ ෂෝ එක කොයිතරම් වටිනවද කියලා...... රෙකොර්ඩ් කරලානේ තියෙන්නේ නේද ෂෝ ටික.......?
  15. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::yes:
  16. SANJEE

    EK Married Club-5

    :) :) :) :) :cool:
  17. SANJEE

    EK Married Club-5

    සුපිරි කතාව විකියෝ.......... :cool::cool::cool:
  18. SANJEE

    EK Married Club-5

    :rofl::rofl::rofl::P
  19. SANJEE

    EK Married Club-5

    එහෙනං ඔන්න ඔහේ ඔය තියෙන විදියටම තියාගනින් බස් ටික......... :cool::yes:
  20. SANJEE

    EK Married Club-5

    ඔය ක්‍රම දෙක ගැන නම් දන්නේ නැත..... මම හෙට කියන්නම්කො විස්තරේ.......

    No contents