EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :cool::cool::cool: sirawatama

    එක තමයි සත්‍ය මචන් :yes:
    සසල හද විල් තෙර නැති වීම බොහෝ දෙනෙකුට දැනෙන බව මම දනිමි..............

    මා මිය ගිය බව
    ලොවට දැනෙන ලෙස මිය යන්නට
    පෙරුම් පුරමි - සේකර..............:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සසල හද විල් තෙර නැති වීම බොහෝ දෙනෙකුට දැනෙන බව මම දනිමි..............

    මා මිය ගිය බව
    ලොවට දැනෙන ලෙස මිය යන්නට
    පෙරුම් පුරමි - සේකර..............:yes:

    ඇත්තටම කිම්බුලෝ මම උඹේ ෂෝ එක එකම එක දවසක පැය භාගයක් විතරයි අහන්න ලැබුනේ...... ඒ අහපු ටිකෙන් මම හිතාගත්තා ඒ ෂෝ එක කොයිතරම් වටිනවද කියලා...... රෙකොර්ඩ් කරලානේ තියෙන්නේ නේද ෂෝ ටික.......?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තටම කිම්බුලෝ මම උඹේ ෂෝ එක එකම එක දවසක පැය භාගයක් විතරයි අහන්න ලැබුනේ...... ඒ අහපු ටිකෙන් මම හිතාගත්තා ඒ ෂෝ එක කොයිතරම් වටිනවද කියලා...... රෙකොර්ඩ් කරලානේ තියෙන්නේ නේද ෂෝ ටික.......?
    යෙප්........
    පළමු වැඩසටහනේ සිට අවසන් එක තෙක් සියළු ම ඒවා ඇත.............:cool::cool:
     
    kingdewi

    Well-known member
  • සසල හද විල් තෙර නැති වීම බොහෝ දෙනෙකුට දැනෙන බව මම දනිමි..............

    මා මිය ගිය බව
    ලොවට දැනෙන ලෙස මිය යන්නට
    පෙරුම් පුරමි - සේකර..............:yes:

    :yes:
    honda dewal hamadamath dakinna ahanna labenne na.
    nathi unama thamai age danenne :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සසල හද විල් තෙර නැති වීම බොහෝ දෙනෙකුට දැනෙන බව මම දනිමි..............

    මා මිය ගිය බව
    ලොවට දැනෙන ලෙස මිය යන්නට
    පෙරුම් පුරමි - සේකර..............:yes:

    ඇත්තටම කිම්බුලෝ මම උඹේ ෂෝ එක එකම එක දවසක පැය භාගයක් විතරයි අහන්න ලැබුනේ...... ඒ අහපු ටිකෙන් මම හිතාගත්තා ඒ ෂෝ එක කොයිතරම් වටිනවද කියලා...... රෙකොර්ඩ් කරලානේ තියෙන්නේ නේද ෂෝ ටික.......?
    ඇත්තම කිව්වොත් එතෙක් එතෙක් කල් මාත් රස වින්දේ සින්දුව නෙවෙයි එහි තනුවයි.
    මේකෙන් පස්සේ තමයි බොහෝවිට සින්දුවේ අර්ථ රසයට සමවදිල සින්දුව රස වින්දේ. එක කොච්චර භාවයත්මක රසයක්ද කියල හිතෙනවා. සිංදුවකින් හදවතට කතා කරන්න පුළුවන් කියලා දැනගත්ත කිම්බුලෝ...
    විශේෂයෙන් සින්දුවේ අර්ථය දැනගෙන සින්දුවක් රස විදිනවා කියන්නේ කොච්ච්චර වාසනාවක්ද කියල හිතෙනවා, එකට උබට මේක අහපු අය ඔක්කොම ගවුරව කරනවා ඇති :yes::yes:
     
    kingdewi

    Well-known member
  • ආහ්හ්හ් මොබයිල් එක සරුයි වගේ....... උණ කොහොමද........? මේ මටත් හැදිලා නාගසලන් වෙලා ඉන්නේ.......

    මොබයිල් එකත් සමගම උණද සනීපය .:cool::cool:
    එදා ඩෝනර් කෙනෙක්ට හරියට නිඩ්ල් එක ගහන්න පුදුම වදයක් වින්ද උදේම.
    අත වෙවුලනවා උන නිසා .
    පස්සේ හරිගියා බුදු සරණින් :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොබයිල් එකත් සමගම උණද සනීපය .:cool::cool:
    එදා ඩෝනර් කෙනෙක්ට හරියට නිඩ්ල් එක ගහන්න පුදුම වදයක් වින්ද උදේම.
    අත වෙවුලනවා උන නිසා .
    පස්සේ හරිගියා බුදු සරණින් :cool:

    ඉතිං ඒ මනුස්සයා හොල්මන් වෙන්නැති මේ මනුස්සයා මොකද මේ කරන්නේ කියලා........:oo:
     
    Status
    Not open for further replies.