1. SANJEE

    EK Married Club-5

    :rofl::rofl::rofl::rofl::rofl::P
  2. SANJEE

    EK Married Club-5

    අවසාන ප්‍රසංගය නේද.........? :cool::cool::cool::cool:
  3. SANJEE

    EK Married Club-5

    බලමු තව ටිකක් කල්පනා කරලා.......
  4. SANJEE

    EK Married Club-5

    රත්නේගෙන් නෙවෙයිනේ ගත්තේ....... :rolleyes::cool:
  5. SANJEE

    EK Married Club-5

    මේ රත්තො උඹේ බස් වල බැරිද ස්ටිකර් පාරක් දෙන්න උඹේ ෂොප් එක ගැන....... එක්කෝ මාලඹේ හරහා යන එන බස් වල......? :rolleyes:
  6. SANJEE

    EK Married Club-5

    හික්ස්....... බොසා ඉර පෙන්වලා ඒ හඳ කිව්වත් මැනේජර් පිළිගන්න එපැයි...... :P
  7. SANJEE

    EK Married Club-5

    මල්ලි........ රිලවු ඉන්නවද.......? :P:P:P:P:P:P
  8. SANJEE

    EK Married Club-5

    අඩෝ මොකක්ද මේ අළුත් brand එක...... උඹලාද ගෙන්වන්නේ......
  9. SANJEE

    EK Married Club-5

    සංකපාලයා බැණුම් අහලා විතරළු....... බොසා අම්බානක බැණුම් සමඟ රාත්‍රිය පිලිකන්නේලු....... :rofl:
  10. SANJEE

    EK Married Club-5

    ආහ්හ් උඹත් එහෙනං ටියුබ් පැච් දාන්න පටන් ගනින් ෂොප් එකේ.......
  11. SANJEE

    EK Married Club-5

    යකෝ රෑ තිස්සේ නොදන්නා ගෙවල් අස්සේ රිංගන්න එපා...... අර නාට්ටි බැලුවොත් සල්ලි දෙන එවුන් කියලා හිතාගෙන උඹලාගෙන් සල්ලි ඉල්ලයි ඒ ගෙවල්වල එවුන්........ :rofl::rofl:
  12. SANJEE

    EK Married Club-5

    මුළු පඩියම නෙවෙයි නිකං නමට වගේ පොඩි ගානක් තියලා ඉතුරුවෙන්න කියලා අනිත් ටික ගන්නවා....... මට ටිකක් අවුල් වගේ බං ඔය ඩෙබිට් කාඩ් හුටපටේ එනිසා වැඩිය උනන්දුවක් නෑ ඕකට.......
  13. SANJEE

    EK Married Club-5

    මැනේජරයා මුරුංගා ගහේ කරටියේ....... :rofl::rofl:
  14. SANJEE

    EK Married Club-5

    පිස්සු...... එහෙම දෙයක් නෙවෙයි කොසෝ මට බැංකුවට දාලා තියෙන පඩිය ගෙදර ගෙනියන්න අමතක වෙනවා හැම සැරේම වගේ...... ගෙදර ගියාම පඩි ගැන අහද්දී තමා මතක වෙන්නේ අරගත්තේ නෑ කියලා....... :rofl::rofl::rofl:
  15. SANJEE

    EK Married Club-5

    හික්ස්...... ඔයිට අමතරව අපේ එක්කෙනා එවනවා මට "අනේ අදවත් අමතක නොකර පඩි අරං එන්න බැංකුවෙන්" කියලා...... :P:P:P :rofl::rofl::rofl:
  16. SANJEE

    EK Married Club-5

    සහතික පට්ටම ඇත්ත බං........ :yes::yes::yes:
  17. SANJEE

    EK Married Club-5

    සිරාවට........ :cool::cool::cool::cool::cool: කරුමේ කියන්නේ බං මේවා අපේ බොස්ලා දකින්නේ නෑනේ.......
  18. SANJEE

    EK Married Club-5

    ඒවා කොන්ට්‍රෝල් කරන්න HR මැනේජර් කෙනෙක්ව ගමු......... :rofl:
  19. SANJEE

    EK Married Club-5

    උඹේ මැනේජර්ගේ පට්ට ටැලන්ට් එකක්නේ තියෙන්නේ බං සින්දු ලියන්න........ :cool::cool:
  20. SANJEE

    ස්කූටර් කෙල්ල

    ඌ ඔය විසේකාර අහංකාර නිලංකාර එකකට අහු වෙච්ච දාට උඹට තමා බඩුම තමා වෙන්නේ......... :P:P:P වහලා දාපං ඉස්සරහා තියෙන ජනෙල් ටික......... :rofl:

    No contents