1. SANJEE

    ස්කූටර් කෙල්ල

    යකෝ හැමදාම අලුතෙන් සින්දු අහනවා වගේනේ...... මූ ෆැක්ටරියක්ද මන්දා....... පට්ට මලයෝ ඉතිං හැමදාම වගේ...... උඹේ කලින් දාපු හැම නිර්මාණයක්ම අගය කරලා, වර්ණනා කරලා දැන් ඊළඟ ඒවා අගය කරන්න, වර්ණනා කරන්න හොඳ වචනත් නෑ ඕයි......
  2. SANJEE

    EK Married Club-5

    ලිබර්ටි ප්‍රතිමාවගේ කතාව නම් හරියට හරි ඈ......... :P
  3. SANJEE

    EK Married Club-5

    අලෝ අලෝ අංකල් ටොයින් කොහොමද කොහොමද......?
  4. SANJEE

    EK Married Club-5

    ආහ්හ්හ් සුභ උදෑසනක් වේවා හැමෝටම........
  5. SANJEE

    මෝල්වෙන්න බෙහෙතක්

    වදුරු මෑ.....? උඹගේ ඒවාද.......?
  6. SANJEE

    EK Married Club-5

    :ගිරිය පුප්පනවා: මෙහෙම කරලා විතරක් මදි..... ගිය වැඩේ කෙසේද......?
  7. SANJEE

    Who is ur Crush In EK

    :cool::cool::cool: mamath ithin ehema tamayi.... ;)
  8. SANJEE

    Who is ur Crush In EK

    :yes::yes::yes::yes::yes::cool::cool:
  9. SANJEE

    EK Married Club-5

    රෙදි හෝදන්න යනවා කියලා නොකියා කියපු අපූරුව..... :P
  10. SANJEE

    EK Married Club-5

    මම හිතුවේ ගුටි කාලා නවතීවි කියලා මම......
  11. SANJEE

    EK Married Club-5

    :cool::cool::cool::cool::cool: ඔබ දේදුන්න ආකාසයේ.... සැන්ගී බලා යන ටෙක්නික් මිලා..... :P:P:P
  12. SANJEE

    EK Married Club-5

    :oo: පෙන්න නම් නෑ....... එක්කෝ කොල්ලුපිටියට පායලා ඇති මේ වෙලාවේ........ :rofl:
  13. SANJEE

    EK Married Club-5

    මෙහෙට නම් පිණි වැස්සක්...... :cool:
  14. SANJEE

    EK Married Club-5

    හම්මෝ ඔත්තු බැලීම ගැන නම් කිසිවක් නොඅසමි........
  15. SANJEE

    හ්ම්ම් ... හ්ම්ම්ම්

    ඉලව් හතයි හත් ඉලව්වයි මෙන්න මේකා විස්සක් ගසලා........ සුභ පැතුම් දර්ශන බස්සෝ........ සුභ පැතුම් ඔන්න...... මේ එක නෙවෙයි උඹ වෙනුවෙන් විරිඳු කියපු අර අහිංසක විරිඳුකාරයාට කීයක්හරි දීපං........:P
  16. SANJEE

    EK Married Club-5

    yooo king bro! waz up huh........? :P:P:rofl:
  17. SANJEE

    තමිල්නාඩුව‍: එන්නේ මොකාට ද?

    හික්ස්...... කිඹුලෝ දේශපාලානේ ගැන සියල්ල දත් Humanoid~ මහාචාර්යතුමා එක්ක හැප්පිලා වැඩක් නෑ බං මහාචාර්යතුමා කලිසම තෙමාගන්න එක විතරයි වෙන්නේ...... :P
  18. SANJEE

    තමිල්නාඩුව‍: එන්නේ මොකාට ද?

    මෙන්න තව එකෙක් නැට්ට පාගාගෙන Humanoid~ වීරයාට සහය දෙන්න ඇවිත්...... :P
  19. SANJEE

    තමිල්නාඩුව‍: එන්නේ මොකාට ද?

    හයියෝ සල්ලි ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කිව්වලු මෙච්චර කිච වෙලත් තාමත් හෙන පඬි ටෝක්ස් තියෙනවානේ...... වේසලලිතා වගේම උඹවත් මෙතන ඉන්න මොලයක් තියෙන බුද්ධිමත් එවුන් සතේකට ගණන් ගන්නේ නෑ.....
  20. SANJEE

    EK Married Club-5

    පොඩ්ඩක් ඉවසීමෙන් කල්පනාවෙන් වැඩ කරන්න වෙලා තියෙන කාලයක් මේක.......

    No contents