සුපිරි ත්‍රෙඩ් එකක් මේ සුපිරි වාහනේ වගේම......
මේ GM කට්ටියගේ වාහන වෙන රටවල් වලට ආයේ යවන්න වෙනස්කම් කරන්නේ (සිංහලෙන් කිව්වොත් මොඩිෆයි කරන්නේ) මෙහෙ කඩුවෙල වැලිවිට තියෙන තැනක...... හම්මා හිටපු ගමන් ටෙස්ටිං වලටද කොහෙද පාරට බස්සනවා හමර්, කැඩිලක්, GMC වාහන පිස්සු හැදෙන්න දකින එවුන්ට...