EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: හොදට අමතන්න එපායේ..... මම නම් ෆුඩ් සිටි උන්, අර උන්ගේ අරවා මේවා ඔෆර්ස් ඈගේ ගහන්න ආවොත්, අමතනවා ආයේ කාටවත්, ඒවා ඈගේ නොගහන්න..... බොරු නම්, තරියා සහ මල්කවියාගෙන් අහපන්...... යක්කල ෆුඩ් සිටි එකේදි, අදා තෝලංගමුවේ එනකොට වෙච්ච දේ...... :P

    ඒ අනිත් මල වාතේ....... පස්සෙන් එලෝනවා ඉරිදට එහෙම ෆුඩ් සිටියට රින්ගුවොත්.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: දැන් ඉතින් හාල් ගන්න හෝමගම වරෙන්කෝ අපි..... :P

    කියන්නද කරනවානං සිම්පල් ප්ලෑන් එකක්....... කිඹුලට සල්ලි දීපං හාල් ගෙනත් ක්ලිනික් එකේ තියාගන්න කියලා...... උඹ ගිහිං එතනින් අරං ගෙදර ගිහිං නෝනට දීපං උඹ හෝමාගම ගිහිං ගෙනාව විදියට........ :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවට එක ඇත්ත බං...... ජංගි කොටයක් ගහගෙන කන්නාඩිය ඔලුවේ ගහගෙන කටත් උල් කරගෙන නැලවී නැලවී ඇවිත් බඩු තෝරන්නේ සමහර ගෑණු.......
    ආර්පිකෝ එක හැලුවෙත් ඒ වගේ එකක් පෙන්නලා වයිෆ්ට...........
    මේ වියදම හරි යන්නෙ නෑ ආර්පිකෝව හලන්න මම තීරණේ කරල තිබ්බෙ......
    දවසක් කෙල්ලෙක් ආපි කොට එකක් ඇද ගෙන බුරියත් එළියෙ දාගෙන.......
    මම වයිෆ්ට ඇහෙන් අරක පෙන්නලා කිව්වා දිවත් එළියට දාල “අම්මෝහ්“ කියලා.....
    එදායින් පස්සේ ආර්පිකෝ ඉවරය.....ලොල්ස්.........:rofl::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් සමහර වෙලාවල් වලට ගණන් වෙනස්.... එත මම මාසෙකට ඇති වෙන්න බඩු එකපාර ගෙනියන නිසා ඔය දෙකේ වාසිය ගැන එතරම් බලන්නේ නෑ....... අනික සමහර වෙලාවට ෆුඩ් සිටියේ හාල් එහෙම කිලෝ 5 කට වඩා දෙන්නෙත් නෑනේ......

    :oo: හාල් නම්, ෆුඩ් සිටි හාල් ඉක්මනට නරක් වෙනවා..... AC එකේමනේ තියෙන්නෙත්..... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියන්නද කරනවානං සිම්පල් ප්ලෑන් එකක්....... කිඹුලට සල්ලි දීපං හාල් ගෙනත් ක්ලිනික් එකේ තියාගන්න කියලා...... උඹ ගිහිං එතනින් අරං ගෙදර ගිහිං නෝනට දීපං උඹ හෝමාගම ගිහිං ගෙනාව විදියට........ :P
    මූට මොලේ නෑ නේ බං...............:angry::angry::angry::angry:
    කීරි සම්බා කැකුලු කිලෝවක් ගන්න පුළුවන් ද බං 70කට වෙන තැන් වලින්........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට එක ඇත්ත බං...... ජංගි කොටයක් ගහගෙන කන්නාඩිය ඔලුවේ ගහගෙන කටත් උල් කරගෙන නැලවී නැලවී ඇවිත් බඩු තෝරන්නේ සමහර ගෑණු.......

    :yes: බත්තරමුල්ලේ එක නම් එහෙම තමා..... :P

    ඒ අනිත් මල වාතේ....... පස්සෙන් එලෝනවා ඉරිදට එහෙම ෆුඩ් සිටියට රින්ගුවොත්.........

    :oo: දැන් කවුන්ටරේ බිල් කරන එකිත් එනවනේ ඔය වැඩේ කියවන්න බිල් කරද්දි..... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: සතොසේ හාල්......?? මතක් කරන්න එපා.... උදේට ඉව්වහම, දවල් එක දෙක වෙනකොට පිළුනු වෙනවා බත් එක....... :angry: බල්ලන්ට කන්න දෙන්න නම් හොදයි උන්ගේ අර 45 හාල් එක....... මම ගෙනාවා 65 හාල් එක..... අයියෝ සල්ලි..... :angry:
    ooka hindama dan haal ganne kelinma ariya 5kg bag.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආර්පිකෝ එක හැලුවෙත් ඒ වගේ එකක් පෙන්නලා වයිෆ්ට...........
    මේ වියදම හරි යන්නෙ නෑ ආර්පිකෝව හලන්න මම තීරණේ කරල තිබ්බෙ......
    දවසක් කෙල්ලෙක් ආපි කොට එකක් ඇද ගෙන බුරියත් එළියෙ දාගෙන.......
    මම වයිෆ්ට ඇහෙන් අරක පෙන්නලා කිව්වා දිවත් එළියට දාල “අම්මෝහ්“ කියලා.....
    එදායින් පස්සේ ආර්පිකෝ ඉවරය.....ලොල්ස්.........:rofl::rofl::P

    :P:P:P පට්ට...... :rofl::rofl::rofl:
     
    ooka hindama puluwan hama welema aapico ekata ringanne sillara badu ganna :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈහ්හ්හ්........ ඔහේ ඔය ගණන්ද යන්නේ.......? :confused:
    ඔව් බං 70යි........නැත්තං කීරි සම්බා 90 පන්නලා නේ
    උඹට හෙට ගෙනත් තියන්නද?
    මේ පාර උඹ පොලේ යන්න එනවද ඉරිදා.............හෝමගම?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: බත්තරමුල්ලේ එක නම් එහෙම තමා..... :P

    :oo: දැන් කවුන්ටරේ බිල් කරන එකිත් එනවනේ ඔය වැඩේ කියවන්න බිල් කරද්දි..... :angry:

    හැබැයි ඇස් දෙකට ෆුල් සැප...... :rofl:

    ඒ අනිත් එක..... අර කාඩ් එක නැද්ද, මේ බඩු ගත්තොත් වාසියි අරකයි මේකයි එක විකාරයයි.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් බං 70යි........නැත්තං කීරි සම්බා 90 පන්නලා නේ
    උඹට හෙට ගෙනත් තියන්නද?
    මේ පාර උඹ පොලේ යන්න එනවද ඉරිදා.............හෝමගම?

    ගෙදර ස්ටොක්ස් කෙසේද කියා නොදනිමි...... බඩු ගෙනත් දැම්මට ස්ටොක් කොන්ට්‍රෝල් කරන්නේ මායියා නොවෑ...... දෙකම ගැන අහල කියන්නම් කිඹුලෝ හොඳේ........ ;):cool::cool:
     
    Status
    Not open for further replies.