1. BlAcKIssUeS

    Ran Kendiya Clay Water Filter

    මේක USE කරන අය ඉන්නවද? හොඳයිද? :confused:
  2. BlAcKIssUeS

    කිරියේ construction වැඩ්ඩෝ

    වැලි ටිකක් හීනියට හලලා වතුර ටිකක් වැඩිපුර දාලා උඩින් දාලා හැන්දෙන් මැදලා දැම්මොත් ගල් වැහෙන්න අල්ලලා හිටීවිද? :confused:
  3. BlAcKIssUeS

    කිරියේ construction වැඩ්ඩෝ

    ඔව් බන් මාර සීන් එක වහින පාටක් වත් තිබ්බේ නෑ... එක පාර ඇදන් වැටුනේ... :(මන් වහන්න සෙට් වෙනකොට බබා හම්බුවෙලා... පස්සේ කාලෙක බදාම කපලා ටයිල් කරනවා මචන්... එතකන් අතුපතු ගාලා තියා ගන්න... අර මෙටල් මතුවෙලා තියෙන හරියට කොන්ක්‍රීට් බොරේ වගේ හදලා දාලා යතා තත්වයට ගන්න බැරි වෙයිද? මන් කියන්නේ නොර්මල්...
  4. BlAcKIssUeS

    කිරියේ construction වැඩ්ඩෝ

    කිරියේ construction කරන ඒ ගැන දන්න කට්ටියගෙන් දැන ගන්න විස්තරයක්...:yes: ඊයේ පොලව concrete කලා.... වේලෙන්න කලින් පත වැස්සක් ගියා... :no: එක පැත්තක උඩ සිමෙන්ති දිය වෙලා මෙටල් පෑදුණා.... :( ඒ එකේ දැම්ම බදාම කැපෙන්නේ නෑ.... ඒක නිසා ඒක smooth කර ගන්න කරන්න පුළුවන් පිලියමක් දන්නවා නම් recommend...
  5. BlAcKIssUeS

    pest control 🤔 තෙල් කුබී, කොඩව්, මකුළුවෝ හෙන වදයක් බං 🥲

    මැස්සෝ ගහනය අනුව තමයි මචන්... අපේ ගෙදර නම් දවස් 4ක් වගේ එක බෝඩ් එකක් යූස් කරනවා.... එක පැකට් එකක ස්ටිකර් බෝඩ් 10ක් තියෙනවා... :yes:
  6. BlAcKIssUeS

    pest control 🤔 තෙල් කුබී, කොඩව්, මකුළුවෝ හෙන වදයක් බං 🥲

    මචන් මේක සුපිරි... :yes: නියමෙට වැඩ... වස විස ගහනවට වඩා හොඳ පිළියමක්... (y) https://www.daraz.lk/products/i124002969-s1041106059.html?urlFlag=true&mp=1&tradePath=omItm&tradeOrderId=217682758270692&tradeOrderLineId=217682758370692&spm=spm%3Da2o42.order_details.item_title.1
  7. BlAcKIssUeS

    හෙළකුරු

    හෙළකුරු එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද අපේ කිරියේ? :confused:
  8. BlAcKIssUeS

    දැනුම මොට කරන බත්..🍚

    ඔක්කොටම වැඩිය හෙනේ ලංකාවේ එවුන් බත් කන ප්‍රමාණය වැඩියි... :shocked:
  9. BlAcKIssUeS

    Tax සම්භන්ධ ප්‍රශ්නයක්...

    Tax සම්භන්ධ ප්‍රශ්නයක්... :confused: මචන්ලා fixed deposit වල තියෙන සල්ලි වලට tax එකක් වදින නිසා....:( ඒ සල්ලි වලින් gold biscuit වගේ අරන් bank deposit box එකක දාලා තිබ්බොත් tax වෙන්නේ නැද්ද?:shocked: ඒක හොඳ idea එකක් වෙයිද?
  10. BlAcKIssUeS

    Labor Law ගැන දන්න අය

    BUMP - Law Kiriyans seems busy :yes:
  11. BlAcKIssUeS

    Labor Law ගැන දන්න අය

    මචන්, Labor Law ගැන දන්න අයවළුන්ගෙන් උපදෙසක් අවශ්‍යයි.. අපේ company එකේ annual contract එකක් sign කරන්නේ... අවුරුද්දට annual leave 14ක් තියෙනවා... කවුරු හරි කෙනෙක් අවුරුද්ද කල් පිරෙන්න කලින් resign වෙනවා නම්... ඉතිරි balance leave ටික enjoy කරන්න labour law එක අනුව පුළුවන්ද? නැත්නම් වැඩ...
  12. BlAcKIssUeS

    තාප්පේ ගාන්න පේන්ට් එකක්

    All these brands are great... (y)
  13. BlAcKIssUeS

    Night Club යන්න ආසයි

    Meke wisthara tikak daapanko... Clarion eka dannawa, night club eke wisheshathwaya mokak da? Price kohomada?
  14. BlAcKIssUeS

    පාස්පෝට් තදබදය අවසන්..⚡⛔

    සුදා බැහැලා ආණ්ඩුවේ රෙදි ගැලෙව්වා.... ඒක නිසා වෙන්ඩ ඇති.... මට නම් ඌව දිරවන්නේ නෑ... ඒ වුණාට ඒ program එක නම් නියමෙට කරා...
  15. BlAcKIssUeS

    An invisible foreign Hand For the Election

    EU එකෙන් Election Observation Mission මැතිවරණ නිරීක්ෂණය සඳහා යොදවනවා.... ඒක පහුගිය මැතිවරණ වලදිත් වුණා... අමුතු දෙයක් නෙමේ... 2019 Presidential Election EU report below; https://www.europarl.europa.eu/cmsdata/212448/Sri-Lanka_presidential_election_16_November_2019_EU_EOM_report.pdf

    No contents