අවුරුදු 40 පැනලා මම තාම Credit Card එකක් use කරලා නෑ... ගෙදරට පොඩි පොඩි බඩු ටිකක් ගන්න තියෙනවා එක පාර සල්ලි යට කරන්න බැරි නිසා 0% payment plan එකක් දාලා මිලදීගෙන වෙලාවට payments ගෙවන් ගියොත් වැඩේ ගොඩද?
සාමාන්‍යයෙන් ගෙදරට අවශ්‍ය දේවල් (උදා: Refrigerator, Washing Machine, Air Condition) එක පාර...