පරණ උළුවහු ජනෙල් ප්‍රවාහණය

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    මචන් මේ ගැන දන්න කට්ටිය ඉන්නවද? පරණ ගෙයක් කඩන තැනකින් උළුවහු ජනෙල් අරන් ප්‍රවාහණය කරනවා නම් බලපත්‍රයක් ගන්න ඕනෙද? බස්නාහිර පළාත ඇතුලේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඳන් කළුතර දිස්ත්‍රික්කයට ගිනියන්න ඕනේ... 🙏
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මචන් මේ ගැන දන්න කට්ටිය ඉන්නවද? පරණ ගෙයක් කඩන තැනකින් උළුවහු ජනෙල් අරන් ප්‍රවාහණය කරනවා නම් බලපත්‍රයක් ගන්න ඕනෙද? බස්නාහිර පළාත ඇතුලේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඳන් කළුතර දිස්ත්‍රික්කයට ගිනියන්න ඕනේ... 🙏
    meet AG
     
    • Like
    Reactions: BlAcKIssUeS

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මචන් මේ ගැන දන්න කට්ටිය ඉන්නවද? පරණ ගෙයක් කඩන තැනකින් උළුවහු ජනෙල් අරන් ප්‍රවාහණය කරනවා නම් බලපත්‍රයක් ගන්න ඕනෙද? බස්නාහිර පළාත ඇතුලේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඳන් කළුතර දිස්ත්‍රික්කයට ගිනියන්න ඕනේ... 🙏
    mam hithanne one na.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඕන නැහැ, ගෘහ භාණ්ඩ හෝ නිමි භාණ්ඩ නම් දැව ප්‍රවාහන බලපත්‍ර ඕන නැහැ. ඕනේ නම් ග්‍රාමසේවකගෙන් අහල බලන්න
     
    • Like
    Reactions: BlAcKIssUeS

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මචන් මේ ගැන දන්න කට්ටිය ඉන්නවද? පරණ ගෙයක් කඩන තැනකින් උළුවහු ජනෙල් අරන් ප්‍රවාහණය කරනවා නම් බලපත්‍රයක් ගන්න ඕනෙද? බස්නාහිර පළාත ඇතුලේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඳන් කළුතර දිස්ත්‍රික්කයට ගිනියන්න ඕනේ... 🙏

    පස්යාලෙන්ද ගත්තෙ. මම නම් කඩවත කිට්ටුවට දොරක් ගෙනාව. මොකුත් සීන් එකක් උනේ නෑ