කසනවා යාලුවනේ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    View attachment 235250

    මේක ගාපන් ගොඩ තමා. හැබැයි ගෑව ගමන් දැවිල්ල ගන්නවා විනාඩි 3ක් 4ක් විතර ඉන්න බැරිවෙන්න ඊටපස්සෙ ආය දන්නෙ නෑ පොඩ්ඩක්වත්. අර දැවිල්ල ඉවසන් ඉන්න පුලුවන්නම් මේක හොදටම හොදයි. ෆන්ගස් නිසා ආව කලු පාට කැලලත් පිච්චිලා වගේ මැකිලම යනවා දිගට ගානකොට
    @MihiCherub ඇයි බ්‍රෝ dislike 💔😥 ඔය fungifield එක ඩොකෙක් දුන්න එකක්. ඕක ගාලා තමා මට අඩු උනේ? ඒක අවුල් ක්‍රීම් එකක්ද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    @MihiCherub ඇයි බ්‍රෝ dislike 💔😥 ඔය fungifield එක ඩොකෙක් දුන්න එකක්. ඕක ගාලා තමා මට අඩු උනේ? ඒක අවුල් ක්‍රීම් එකක්ද?
    first-line treatments neme ban. kenek oka dakala gani kiyala dislike kale. habai man me kiyanne ring worm, jock itch gana. oyage thibba infection ekata dunna beheth thawa kenekge infection ekakata galapenne na. oyata dunna eka oyage infection ekata dunna hodama behetha wenna pluwan. dr kenek rprescribe kala nam gataluwak na. habai otc ganna epa.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    මටත් කිරියේ එකෙක් දාලා තිබිලා තමයි මාත් දැන ගත්තේ.... MyCoral කියලා cream එකක් තියෙනවා... රු. 500ට අඩුයි... දවස් 3ක් ගානකොට කැසිල්ල නවතිනවා... ඒ වුණාට සති 2ක් දිගටම ගාන්න.... නිට්ටාවට සුව වෙනවා... අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි.... Fungal case එකක් මන් හිතන්නේ ඕක... නාලා හොඳට තෙත මාත්තු කරලා ගාපන්...
     
    • Like
    Reactions: rukshrulz

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    firstline treatment widiyata widely use karanne na. okath antifungal medication ekak thama.
    ඇන්ටිෆන්ගල් එක විතරක් ගාල හරියන්නෙ නෑ

    Beclomin ක්‍රීම් එකේ බෙහෙත් ජාති තුනක් තියෙනව
    3 in 1
    anti fungal
    ඇන්ටි කසානා
    ඇන්ටි බැක්ටිරියල්

    නැත්තං හොදවෙනකං කස කස තමා ඉන්න වෙන්නෙ

    මටත් කිරියේ එකෙක් දාලා තිබිලා තමයි මාත් දැන ගත්තේ.... MyCoral කියලා cream එකක් තියෙනවා... රු. 500ට අඩුයි... දවස් 3ක් ගානකොට කැසිල්ල නවතිනවා... ඒ වුණාට සති 2ක් දිගටම ගාන්න.... නිට්ටාවට සුව වෙනවා... අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි.... Fungal case එකක් මන් හිතන්නේ ඕක... නාලා හොඳට තෙත මාත්තු කරලා ගාපන්...
    එක එක මගුල් කියන්න එපා බං
    ඕක දෙන්නෙ අලුහම් වලට

    beclomethasone ගාන්න එපා යකුනේ. first line treatment එකක් නෙමේ. candid B ගාන්න එපා

    පලවෙනිම පියවර miconazole. මේකෙ හොදම එකකට තිබ්බෙ micogel ඒත් ඒක දැන් එන්නෙ නෑ.

    jISshM9.jpeg

    ඊට පස්සෙ fungitop එක හොදටම හොදයි. ඒත් ඒකත් හොයාගන්න අමාරුයි. බඩු නෑ කොහෙවත් ඒ නිසා mycotin, mycoson, miken, emzole මේ ඕනෙ එකක් අවුලක් නෑ ගනන් ඔක්කොම Rs.300 ට අඩුයි. miconazole තියෙන එකක් ගන්න. මේකෙ original එක තමා daktarin cream. පුලුවන් නම් ඒක ගන්න හැබැයි පට්ට ගනන්. Rs. 1389. ආයිත් ඉතින් එකෙන්ම හොද වෙනවා.

    cHDHsyf.png

    මේක දවසට දෙපාරක් උදේ රෑ බේබි සබන් වලින් හෝදල හොදට තෙත අයින් කරල ගාන්න. අඩුම දවස් 5ක් හෝ 7ක් ගාන්න. එක දවසක් ගාද්දිම හොද වෙනව. එතකොට ගාන එක නැවැත්තුවොත් ෆන්ගස් එක නැතිවෙලා යන්නෙම නෑ, අඩපන වෙනව විතරයි ආයිත් ටික දවසකින් කලින්ට වඩා strong වෙලා එනව. ඒ නිසා කසන එක නැති උනත් අඩුම දවස් 5ක් ගාන්න. එක එක ජාති උලපුහාම හරියට treatment කරන්නෙ නැති උනාම miconazole වලට අහන්නෙ නැති වෙනව.

    ඔන්න එයාල ගන්න clotrimazole තියෙන එකක්. candid එක හොදයි. canison,candazole, derzole, හැබැයි B ගන්න එපා.
    ඒත් අහන්නෙ නැත්නම් ගන්න terbinafine තියෙන එකක්. terbiderm, terbinaforce, terbinox,
    ඒකටත් අහන්නෙ නැති අයට තව අනිත්ම තුරුම්පුවක් තියෙනව. ඒක පස්සෙ කියන්නම්

    beclomin, enderm gm, gentacort mf , mycoral මේව ගාන්න එපා. මේවටත් එක පාරින්ම හොදවෙනව. side effects වැඩී. sensitive area එකකට මේව ගාන්නෙ නෑ.
    ඉතිං බං හොදවෙනකං කස කසා ඉන්න වෙන්නෙ
    කසනවට තමා beclomethasone එකත් ගාන්නෙ
    මම නං කියන්නෙ හොදම cream එක Beclomin එක
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    first-line treatments neme ban. kenek oka dakala gani kiyala dislike kale. habai man me kiyanne ring worm, jock itch gana. oyage thibba infection ekata dunna beheth thawa kenekge infection ekakata galapenne na. oyata dunna eka oyage infection ekata dunna hodama behetha wenna pluwan. dr kenek rprescribe kala nam gataluwak na. habai otc ganna epa.
    එහෙනම් ශේප් 🙂 මම බය උනේ ඒක side effects වැඩි අවුල් ක්‍රීම් එකක්ද කියලා ගාපුවාම ටහිකෙන දැවිල්ලකුත් එන නිසා. මොකද ඇට දෙකේ ඉදන් ගෑවා ඕක 🥲
     
    • Like
    Reactions: MihiCherub