eeye monawath awulak wunada danne na....
![]()
ආ... මොකෝ වුනේ... මම පොඩි වැඩ වගේකට ගියා...
thereyi kalin page ekata giya nam....ආ ඉරපාන මල්ලි..![]()


ආ... මොකෝ වුනේ... මම පොඩි වැඩ වගේකට ගියා...
ඔහොම දවස පටන් ගත්තොත් හොඳට හිටී...![]()
Manager eeye boss ge gedara giya kiwwa neda..අනේ මන්දා...... මැනේජර් කාරයත් නෑ........

eeka case wunada danne na....

hereyi kalin page ekata giya nam....![]()

හරි හරි අපි දන්නවා ඔය පොඩි වැඩ මොනවද කියලා....... නෝනා කඩේ යැව්වම එක එක ඒවා ගෙන්න කියලා මෙතන අපිට ඇවිත් කියනවා පොඩි වැඩ වගයකට ගියා කියලා........
මේ එක නෙවෙයි ජෝඩුවක කැළණි ගඟෙන් පැනලා ලු......

ඇයි කැතද......? නරකද..........?

Manager eeye boss ge gedara giya kiwwa neda..eeka case wunada danne na....
![]()

ශිහ්හ් කැත කතා නොකියා හිටු......! මැනේජරයා බොසාගේ ගෙදර ගියේ බොසාගේ අර ඇවිදින යකඩ ගොඩක මොකක්ද වැඩකට කියන්නේ...... බොසාගේ නෝනා එතකොට හිටියේ කඩේ.......![]()

umba danna dewal...

අද ඔෆිස් එකේ ඉන්නේ...
ජෝඩුවක් පැනලා..? මොකෝ නාන්නද..?
නෑ.. කැතත් නෑ.. නරකත් නෑ.. හලි ශෝක්...![]()

umba danna dewal...
![]()
ආහ්හ් එහෙනම් පොඩි වැඩේ නැවකට අඩේ තියන්න යන්න ඇති.....
නෑ දිය කෙලින්නලු.........

එකනේ ඉතින් මම ඕක දැම්මේ.........![]()
