අනේ ඇත්තට දේදුනුට pc එකක් නැහනෙ... තිබ්බ නම් මම ඔය ලින්ක් එක යවනවා මනුස්සය ඔෆිස් ඇවිල්ල කරන වැඩ බලන්න කියලා...![]()

අනේ ඇත්තට දේදුනුට pc එකක් නැහනෙ... තිබ්බ නම් මම ඔය ලින්ක් එක යවනවා මනුස්සය ඔෆිස් ඇවිල්ල කරන වැඩ බලන්න කියලා...![]()

කාත් එක්කද...?
ගඟ ළඟ එකා නෑ........![]()

තනියම බං තනියම....... යන්නේ ගෝල්ෆේස් එකට අල්ලපු වත්තේ තියෙන යු.හ.මූ. වලට........

කුඩ වලට එබෙන්නේ නැතිව පල...මම යනවා ගෝල්ෆේස්...... ගිහිං එන්නම්........

කොසා, කවිය, උඹ, m.l. , සන්ජියත් මොනවා හරි දන්නවා නැතැයි....![]()

ජෝඩුවක් කියල තියෙන නිසා බයවෙන්න එපා. ඕක තනියෙන් පැන්නත් හවුලට පනින්න කාන්තාවෝ කවුරුවත් එන්නේ නෑ...![]()
කුඩ වලට එබෙන්නේ නැතිව පල...![]()
සෝ සෑඩ් තමා ඉතිං.......කාගෙ හරි ගිය ආත්මෙ පිනකට..![]()

සංජියා දෙක සෙට් කරගන්න වගේ දඟලන්නෙ..![]()

එකෙන්ම මේ සති අන්තේ ඕකට දෙක සෙට් වේවා....... 
අද සංකපාලයි මායි වැඩ අළුත් බ්රාන්ච් එකේ.....
![]()
සියලු දෙනාට තුති ..[මාගේ ඉල්ලීම සම්බන්ධව ]
කොස් මාමාගේ පින්තූරෙට ස්තූති කරපියෝ....... 
කොස් මාමාගේ පින්තූරෙට ස්තූති කරපියෝ.......
![]()