EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අදහස ගැන නංගිට කිඋවද, එයානම් වැඩේ ගැන උනන්දු ඇති.:rolleyes:
    ලඟදි යාළුවෙක් නෝනගේ වදෙන් බේරෙන්න බැරුව ගේ හදන එක නතරකරලා කාරෙකක් ගෙනාව... :baffled::P

    විස්තර ටික කිව්වා එදා කතා වුන...... ඒත් එයා හිතාගෙන ඉන්නේ 10කට විතර vitz, passo හරි swift එකක් හරි ගන්න පුළුවන් කියලා...... කිව්වමනම් විස්තරේ මුණ බෙරි වුනා....... :baffled:
    අපේ ගේ හදන්න මට සල්ලි දුන්නෙත් තාත්තා නේ..... ඉතිං සල්ලි ලැබුණු දවසේ මම ඇහුවා මේකෙන් ගේ හදමුද වාහනයක් ගමුද කියලා...... කොහෙද ඉතිං ගේ හදාගන්නනේ එයට ඕනේ වුනේ...... දැන් ගේ හදාගත්තට පස්සේ වාහන ගැන හිත....... අම්මපා මේ ගෑනු නම් මහම කපටියෝ......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දත් කිඹුලා මහතාට සුභ උපන්දිනයක් වේවා.... :)

    2362913-404542-illustration-of-birthday-card-with-crocodile.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අෆොයි :rolleyes:
    මේලෙක් බන්, නෝනාත් එක්ක මල පැනලා ගත්තේ...:P
    උට පුදුම වදයක්ලු දුන්නේ කාරෙකක් ගන්න කියල...
     
    kingdewi

    Well-known member
  • විස්තර ටික කිව්වා එදා කතා වුන...... ඒත් එයා හිතාගෙන ඉන්නේ 10කට විතර vitz, passo හරි swift එකක් හරි ගන්න පුළුවන් කියලා...... කිව්වමනම් විස්තරේ මුණ බෙරි වුනා....... :baffled:
    අපේ ගේ හදන්න මට සල්ලි දුන්නෙත් තාත්තා නේ..... ඉතිං සල්ලි ලැබුණු දවසේ මම ඇහුවා මේකෙන් ගේ හදමුද වාහනයක් ගමුද කියලා...... කොහෙද ඉතිං ගේ හදාගන්නනේ එයට ඕනේ වුනේ...... දැන් ගේ හදාගත්තට පස්සේ වාහන ගැන හිත....... අම්මපා මේ ගෑනු නම් මහම කපටියෝ......

    කපටියෝ නෙවෙයි බන් කපටිච්චියෝ :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    විස්තර ටික කිව්වා එදා කතා වුන...... ඒත් එයා හිතාගෙන ඉන්නේ 10කට විතර vitz, passo හරි swift එකක් හරි ගන්න පුළුවන් කියලා...... කිව්වමනම් විස්තරේ මුණ බෙරි වුනා....... :baffled:
    අපේ ගේ හදන්න මට සල්ලි දුන්නෙත් තාත්තා නේ..... ඉතිං සල්ලි ලැබුණු දවසේ මම ඇහුවා මේකෙන් ගේ හදමුද වාහනයක් ගමුද කියලා...... කොහෙද ඉතිං ගේ හදාගන්නනේ එයට ඕනේ වුනේ...... දැන් ගේ හදාගත්තට පස්සේ වාහන ගැන හිත....... අම්මපා මේ ගෑනු නම් මහම කපටියෝ......

    හි..හි.. අපේ එක්කෙනත් හිතන් හිටියේ විට්ස් එකක් 20 කට වගේ ගන්න පුලුවං කියලා තමයි... :lol:
    ගෑනුන්ගේ ඔය වැඩ නිසා තමයි ඉතිං අපිත් පොඩ්ඩක් ඉස්සරහට යැවෙන්නේ... :yes:
     
    kingdewi

    Well-known member
  • හි..හි.. අපේ එක්කෙනත් හිතන් හිටියේ විට්ස් එකක් 20 කට වගේ ගන්න පුලුවං කියලා තමයි... :lol:
    ගෑනුන්ගේ ඔය වැඩ නිසා තමයි ඉතිං අපිත් පොඩ්ඩක් ඉස්සරහට යැවෙන්නේ... :yes:

    මොළේ ඇති ගෑණු නිසා ඉස්සරහට යැවෙනව වගේම මචන් සමහර ගෑණු ඉන්නව මිනිස්සු හොරකමට පවා පොළඹවන .
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොළේ ඇති ගෑණු නිසා ඉස්සරහට යැවෙනව වගේම මචන් සමහර ගෑණු ඉන්නව මිනිස්සු හොරකමට පවා පොළඹවන .

    ඒක නම් ඇත්ත... තමන්ගෙ තරම දැනගෙන වැඩ කරන ඕනේ.. ඒ වගේම ඉතිං මිනිස්සුත් දැනගන්න ඕනේ ඉතිං ගෑනු කියන කියන හැම දේටම එහෙයි නොකිය ඉන්න... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හි..හි.. අපේ එක්කෙනත් හිතන් හිටියේ විට්ස් එකක් 20 කට වගේ ගන්න පුලුවං කියලා තමයි... :lol:
    ගෑනුන්ගේ ඔය වැඩ නිසා තමයි ඉතිං අපිත් පොඩ්ඩක් ඉස්සරහට යැවෙන්නේ... :yes:

    හිහි වැඩෙන බේරෙන්න බැරි කමට......... :P
     
    Status
    Not open for further replies.