අපිට ඉතිං ඔය වෙන මිනිස්සුන්ට වගේ ඔපීසි වලින් නිකං ඉන්ටනෙට් දීලා ලයිට් බිල් ගෙවලා තව පඩියකුත් දෙන් නෑ නොවෑ..
මං ගියා දවල්ට කන්න
රත්නේ ගැන ඌ නැති වෙලාවේ ඔහොම කියන්න හොඳ නෑනේ ඉතිං......

අපිට ඉතිං ඔය වෙන මිනිස්සුන්ට වගේ ඔපීසි වලින් නිකං ඉන්ටනෙට් දීලා ලයිට් බිල් ගෙවලා තව පඩියකුත් දෙන් නෑ නොවෑ..
මං ගියා දවල්ට කන්න

හෙල සුබාවිත සංගීතයට අපහාස කරන්න එපා බොල!මටනම් මේකේ කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ....![]()

ඒක නම් ඇත්ත, එත් මේකේ ඇහෙන්නේ ඕ, ඕ ගාන සද්දයක්නේ....ඕක බලන්න ගිය කෙනෙක් නිකන් කැම් එකකින් රෙකෝඩ් කරපු නිසා තමයි
... මියුසික් කියන්නෙ වචනම නෙමෙයි
![]()


කෑම්ප් එක නම් දුර. ලයිසියම් එකට එන හැමෝම වගේ ඒ ඉස්කෝලෙට එන ළමයි. පිටින් ගියාම පොඩ්ඩක් අවුල් වගේ කියල යන එකෙක් කියුව.

ඕක රත්නෙට විතරක්ම නෙවෙයි. මෙතන ඉන්න තව එකෙකුටත් එක්ක....රත්නේ ගැන ඌ නැති වෙලාවේ ඔහොම කියන්න හොඳ නෑනේ ඉතිං......![]()


ටැංකියක් වගේ හදන්න නම් පුළුවනි. පූල් එකක් මෙන්ටේන් කරන්න ටිකක් අමරුයිලු නේද....එක්කෝ ඔන්න ඔහේ ගෙදර හදමු එකක් නිකන් මොකටද ඒක එකාගේ ගණන් බලන්නේ.......![]()
ඕක රත්නෙට විතරක්ම නෙවෙයි. මෙතන ඉන්න තව එකෙකුටත් එක්ක....![]()


man yanawa..
kata hari ara garage ekata yanna oni nam mata text ekak danna.. man 4n no eka ewannam




man yanawa..
kata hari ara garage ekata yanna oni nam mata text ekak danna.. man 4n no eka ewannam

හුටා කවියා අමතක වුනා. කවිය, රත්නේ හැර තවත් එකෙක් ඉන්නවා. පුළුවන් නම් කියපන්...පවුනේ ඉතිං කවියා ට ඔහොම කියන ඒක..........![]()

ටැංකියක් වගේ හදන්න නම් පුළුවනි. පූල් එකක් මෙන්ටේන් කරන්න ටිකක් අමරුයිලු නේද....
ෆිල්ටර්, කෙමිකල් දාන්න වැඩ ගොඩයි.
හෙල සුබාවිත සංගීතයට අපහාස කරන්න එපා බොල!![]()



ඒක නම් ඇත්ත, එත් මේකේ ඇහෙන්නේ ඕ, ඕ ගාන සද්දයක්නේ....
ඔය කෙනා උඹම නේද...![]()
http://www.maduragee.com/listenmp3.php?id=269
ටිකක් නෙවෙයි සැහෙන්න අමාරුයි...... ඒවා මහා කරදර වැඩ අප්පා කිව්වට ඉතිං.......


හුටා කවියා අමතක වුනා. කවිය, රත්නේ හැර තවත් එකෙක් ඉන්නවා. පුළුවන් නම් කියපන්...![]()


