EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mata hithenne nam fake wage ... nikan boruwata endaganne nathuwa gannawanam original ekakma ganin :baffled:

    දැන්නම් මටත් හිතිගෙන එන්නේ........ කෝකටත් ගිහිං බලනවා ඌ මාව අන්දවන්න හදනවාද නැත්නම් ඌ ඇඳගෙන ද කියලා........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ පැත්තවත් නොබලන්නේ ඒක අරන් කූරු ගානවද දන්නේ නෑ...:rolleyes:
    කඩුවෙල පැත්තේ එකෙක් අරන් දැක්කනේ, දවස් දෙක තුනක් මේ පැත්ත බැලුවේ නෑ...;)

    :rofl::P හික්ස්....... ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: කොහොමද කෑම....... :P

    අඩෝ හොට්ටගේ ඇඩ්වාන්ස්ඩ් වර්ෂන් එක අහගනින්......

    උඹේ ඇහේ ලේලන්ඩ් බස් එකක් තියාගෙන මගේ ඇහේ වීල්බැරෝ හොයන්න එපා හරිද....... (හරිද මන්දා කිව්වා...)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහපන් මොකද ඌ විකුනන්නේ කියලා...නැද්ද අදුරන කියන S3 එකක් තියෙන එකෙක්..ඉන්නවා නම් ඌ එක්කම ගිහින් බලන්න...:yes::cool:

    ඌ ෆෝන්ස් ගෙන්නලා විකුණන එකෙක්ලු බං අපේ මලයාගේ විස්තර අනුව.... කොහෙද බං ආසාවට එකෙක්වත් හොයාගන්න නෑනේ S3 ඉන්ටනැෂනල් තියා වියට්නාම් එකක්වත් පාවිච්චි කරන....... :oo:
     

    kingdewi

    Well-known member
  • අඩෝ හොට්ටගේ ඇඩ්වාන්ස්ඩ් වර්ෂන් එක අහගනින්......

    උඹේ ඇහේ ලේලන්ඩ් බස් එකක් තියාගෙන මගේ ඇහේ වීල්බැරෝ හොයන්න එපා හරිද....... (හරිද මන්දා කිව්වා...)

    :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: අද බිසීලු.... දැන්ලු කන්නේ......!! :yes:

    නිව්ස් එසැනින්..... වාර්තා කිරීම සඳහා අනුග්‍රහය ටොෂිබා බස් රථ හා ලේලන්ඩ් ලැප් සඳහා බියගම අලෙවි නියෝජිත.........
     
    Status
    Not open for further replies.