EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩුම තමා...:baffled::P
    මටත් ඔහොම වෙනවා තේ වලට. හොරෙන්, හිමීට විසිකරනවා මම නම්... ;)

    :rofl: මට ලස්සනම වැඩේ වෙන්නේ, මම හදපු තේ එක, මටම බොන්න අමතක වෙන එක තමා...... :P උදේට බස් වල උන්ට අමතන්න ගියහම තමා ඕක වෙන්නේ..... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: මට ලස්සනම වැඩේ වෙන්නේ, මම හදපු තේ එක, මටම බොන්න අමතක වෙන එක තමා...... :P උදේට බස් වල උන්ට අමතන්න ගියහම තමා ඕක වෙන්නේ..... :angry:

    ගෙදර තේ කොළුවා උඹද.........? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹටයි රත්නේටයි දෙන්නටම පිස්සු උදේට තේ ඒකක් නැතුව පුලුවන්ද බං....... මටනම් බෑ........

    :frown: තේ එක අමතක වෙනවා මිසක්, උවමනාවෙන් අමතක කරනවා නෙවේ බොල..... :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    heartcup.img_assist_custom.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ක්‍රෙඩිට් කාඩ් මැෂින් එකක් ගැනීමට උවමනා වෙලා තිබේ..... :yes: කොහොමද දන්නේ නෑ ගන්නේ.....?? :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට ක්‍රෙඩිට් කාඩ් මැෂින් එකක් ගැනීමට උවමනා වෙලා තිබේ..... :yes: කොහොමද දන්නේ නෑ ගන්නේ.....?? :rolleyes:
    card reader ekakda ? card duplicator ekak da ? :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉරිදා දවස් වලටනම් මම උදේ තේ ඒක බීලා ආයෙත් තව ටිකක් නිදා ගන්නවා....... :rofl:

    :oo: මට නම් උපරිම 8 වෙනකම් නිදා ගන්න පුලුවන්.... ඊට පස්සේ තේ එකක් වත් ඕනාමයි.... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පෙරේදා කුඩේ ගෙනාවා, ඉරිදා හවස වැස්ස නිසා, ඒත් පෙරේදා වැස්සේ නෑ.... සැකේට ඊයෙත් කුඩේ අරන් ආවා, වැස්සේ නෑ...... :no: අද කුඩේ දාලා ආවා..... :yes: මෙන්න වහිනවා..... :angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    card reader ekakda ? card duplicator ekak da ? :oo:

    රත්නයගේ ඉස්මාර්ට් ලංකා එක වහලා අලුත් බිස්නස් එකක් පටං ගන්න වගේ යන්නේ...? :P

    ඕකා හොයන්නේ කාඩ් ටර්මිනල් එකක් වෙන්න ඕනේ...
     
    Status
    Not open for further replies.