card reader ekakda ? card duplicator ekak da ?![]()
නෑ බං මේ ක්‍රෙඩිට් කාඩ් වලින් ලැප් ගන්න හදන අයට..... 
රත්නයගේ ඉස්මාර්ට් ලංකා එක වහලා අලුත් බිස්නස් එකක් පටං ගන්න වගේ යන්නේ...?
ඕකා හොයන්නේ කාඩ් ටර්මිනල් එකක් වෙන්න ඕනේ...
බ්‍රාන්චස් ඔක්කොම ඕපන්.....

ay? unbata thiyala wadinna da mal hoyanne ?![]()

ටී බෝයිලා ටික සෙට් වෙලා වගේ...![]()

ඔන්න රත්නේ රසට තේ හදනවයි කියන්නේ....... යමුද බලන්න තේ වල රස........![]()

![]()
බ්‍රාන්චස් ඔක්කොම ඕපන්.....
![]()
ආ අන්න ඒකක් වෙන්න ඈති....![]()
![]()
sanjiyo, menna hawasata mal awilla!![]()

මට ක්‍රෙඩිට් කාඩ් මැෂින් එකක් ගැනීමට උවමනා වෙලා තිබේ.....කොහොමද දන්නේ නෑ ගන්නේ.....??
![]()
සෝස මලක් පැතූ විට කෙහෙල්මලක් ලැබුණි.........![]()
හොරට කාඩ් ගහන්නද...?![]()

මට නම් උපරිම 8 වෙනකම් නිදා ගන්න පුලුවන්.... ඊට පස්සේ තේ එකක් වත් ඕනාමයි....
![]()
ඒ මොන මලක්ද...?![]()
පෙරේදා කුඩේ ගෙනාවා, ඉරිදා හවස වැස්ස නිසා, ඒත් පෙරේදා වැස්සේ නෑ.... සැකේට ඊයෙත් කුඩේ අරන් ආවා, වැස්සේ නෑ......අද කුඩේ දාලා ආවා.....
මෙන්න වහිනවා.....
![]()


රත්නයගේ ඉස්මාර්ට් ලංකා එක වහලා අලුත් බිස්නස් එකක් පටං ගන්න වගේ යන්නේ...?
ඕකා හොයන්නේ කාඩ් ටර්මිනල් එකක් වෙන්න ඕනේ...
නෑ බං මේ ක්‍රෙඩිට් කාඩ් වලින් ලැප් ගන්න හදන අයට.....
![]()

මම යනවා..... මීටිමක්......හොද නින්දක් දාලා එන්නම්.....
![]()